මචන්ලා මම සම්පත් බැංකුවේ account එකේ තියෙන balance එක චෙක් කරන්නේ online ගිහින්.(sampath vishwa).ඒත් දැන් ඒක වැඩ කරන්නේ නැහැනේ.උබලගේ වැඩද?sampath bank එකට යන්නේ නැතුව balance එක චෙක් කරගන්න වෙන විදිහක් නැද්ද?