Sampath Double S - තියෙන අය එන්න
Sampath Double S account එකක් තියෙන්නේ කාටද ..
මමත් Sampath Double S එකක් හදා ගන්න කියලා බැලුවේ..
කවුරු හරි පැහැදිලි කරහන්කෝ මේකේ පොලිය ලැබෙන්නේ කොහොමද කියලා
http://www.sampath.lk/en/personal/savings/sampath-double-s
මේ සීන් එක මොකද්ද ?
ඒ කියන්නේ මේකේ පොලිය ලැබෙන්නේ මාසෙන් මාසෙටද