sampath vishwa (සම්පත් විශ්ව)

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වෙබ් කාඩ් එකට 500 ක් ගන්නවානෙ බන්
    ඉස්සර frimi එකතියන් හිටියෙ ඔය වැඩේට මන්, ටොපප් කලා ගෙව්වා ..දැන් ඒකට විකල්පයක් හොයනවා. හරියන එකක් තාම අහු උනේ නෑ. තාම නම් 2500 ටොපප් කරලා frimi එකෙන් ගෙවන්නේ..

    කොහොමත් 1lks වගේ normal account එකේතියෙනවානේ, හදිස්සියෙ වත්ඕක කෙල උනොත් අපරාදෙ . මන් නම් sampath card එකේ details මොනම හේතුවකටවත්දෙන්නෙ නෑ.. ඔන්ලයින්
     
    • Like
    Reactions: Mr.Tom

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොන වෙබ් කාඩ් ද බන් අකවුන්ට් දෙකක් හදා ගෙන ඉවර වෙලා එක්ක පොඩි ගානක් දාල ඕන වෙදිදී යුස් කරන්න තියා ගන්න
     
    • Like
    Reactions: shenat and Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mokadda e card eka
    web card එකෙන් වෙන්නේ මොකක්ද ?

    ආරක්ෂාකාරී ඔන්ලයින් ගෙවීම් ක්‍රමයක්
    ඒ කියන්නේ වෙනම තියන ඩෙබිට් කාඩ් එකකට සල්ලි ටිකක් දාලා ඒක ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ පාවිච්චි කරන ක්‍රමයක්.

    Vishwa account ekata log wela hadaganna puluwn
    ඒක හරි ගියේ නෑ. මම Product ක්ලික් කරලා හදාගන්න ගියා. ඒකෙන් හදන්න යද්දි එකව්න්ට් එකක් තෝරන්න ඩ්‍රොප් ඩව්න් මෙනු එකක් තියනවා. එත් ඒ මෙනු එකේ ඔප්ෂන් මොකුත් පෙන්වන්නෙ නෑ. ඒ නිසා සබ්මිට් කරාම එරර් එකක් පෙන්වනවා.

    na bn wishwa eken hadala na.wishwa enna gdak kln haduwe.
    oka okkoma karala gedra idanma active krnnath puluwanda bn?
    බැංකුවෙන් කිව්වා එහෙම පුළුවන් කියලා මචං. ඒකයි මම බැලුවේ. ඒත් උන්ගේ සිස්ටම් එකේ ගැටලුවක්ද මන්දා හදාගන්න බැරි උනා.

    Vishwa eke athulen account eka hadapu branch manager ta request ekak danne one credit card ekak activate keranna kiyela..matheka widiheta okkoma online une....Sampath hotline eketa katha keroth hariyata kiyai.
    එහෙමත් ට්‍රයි එකක් දීලා බලන්නම්.

    Vishwa ekata log wela, Card Centre manager to msg ekak dapan, pls issue my renewed Web card ASAP, kiyala. un ehen process karai etakota.
    Thanks machan

    Wishwa eke thiyenawa Products kiyala section ekak under Actions, left side menu eke. Anna eka click karanna. Ita passe select product drop down eken web card select karanna. Simple. :)
    ඒක හරි ගියේ නෑ. මම Product ක්ලික් කරලා හදාගන්න ගියා. ඒකෙන් හදන්න යද්දි එකව්න්ට් එකක් තෝරන්න ඩ්‍රොප් ඩව්න් මෙනු එකක් තියනවා. එත් ඒ මෙනු එකේ ඔප්ෂන් මොකුත් පෙන්වන්නෙ නෑ. ඒ නිසා සබ්මිට් කරාම එරර් එකක් පෙන්වනවා.

    Parana card eka cancel karanda visha ekenma mail ekak send kala haki
    ita passe eka cancel unahama vishwa eke ecard menu eken aluth ekak hada ganda thiynne
    card number ekai ccv ekai ethna pennawa
    thanks machan Parana card eka cancel karanda දැන් මේල් එකක් යැව්වා.

    මගෙත් expire උනා. කිවුවේ නම් අපහු බැංකුවට ගිහින් apply කරන්න ඕනේ කියල අලුතින්ම.
    ඉස්සර debit card එකෙන් online payments කරන්න බැරි නිසා නේ web card එක තිබ්බේ.
    දැන් debit card එකෙන් online payments කරන්න පුළුවන්.
    ආරක්ෂාව අතින් නම් හොදයි web card එක.
    එත් මම vishwa එකෙන්ම මගේ නමට account එකක් open කරලා එකට debit card එක ලින්ක් කරලා තියෙන්නේ.
    එක නිසා ලොකුවට බය වෙන්න දේකුත් නැහැ.
    මට බැංකුවෙන් කිව්වේ මචං මේ දවස්වල බැංකුවෙන් ඇප්ලයි කරොත් ගෙන්න ගන්න විදිහක් නෑ කියලා.

    වෙබ් කාඩ් එකට 500 ක් ගන්නවානෙ බන්
    ඉස්සර frimi එකතියන් හිටියෙ ඔය වැඩේට මන්, ටොපප් කලා ගෙව්වා ..දැන් ඒකට විකල්පයක් හොයනවා. හරියන එකක් තාම අහු උනේ නෑ. තාම නම් 2500 ටොපප් කරලා frimi එකෙන් ගෙවන්නේ..

    කොහොමත් 1lks වගේ normal account එකේතියෙනවානේ, හදිස්සියෙ වත්ඕක කෙල උනොත් අපරාදෙ . මන් නම් sampath card එකේ details මොනම හේතුවකටවත්දෙන්නෙ නෑ.. ඔන්ලයින්
    ඔව් ඒකයි. වෙබ් කාඩ් එක පාවිච්චි කරලා මම සෑහෙන්න කල් පේමන්ට් කරා.

    මොන වෙබ් කාඩ් ද බන් අකවුන්ට් දෙකක් හදා ගෙන ඉවර වෙලා එක්ක පොඩි ගානක් දාල ඕන වෙදිදී යුස් කරන්න තියා ගන්න
    මේක බැරි උනොත් ඒ වගේ දෙයක් තමයි කරන්න වෙන්නේ.
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔව්, එත් අකවුන්ට් එකේ මිලියන් ගණන් තියන් ඉන්නවා නම් පරිස්සම් වෙන්න ඕන, එත් මේ අපි එදිනෙද වියදමට උවමනා මුදලක් විතරක් තියාගෙන debit card හදනවා නම් බය වෙන්න දෙයක් නැහැ නේ,
    :P කියන්න සන්තෝසයි මට නම් පරිස්සම් වෙන්න දෙයක් නැහැ .

    අලුත් CARD එක ගන්න ඕනි

    Screenshot 2020-10-28 191522.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මොන වෙබ් කාඩ් ද බන් අකවුන්ට් දෙකක් හදා ගෙන ඉවර වෙලා එක්ක පොඩි ගානක් දාල ඕන වෙදිදී යුස් කරන්න තියා ගන්න

    Okama tamai math karanne

    Main savings account eketa direct link wela na...apita one gaanak card eketa daala tiyaganna puluwan online purchases welata

    Thanks Machan.
    Mama web card use karalama na.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :P කියන්න සන්තෝසයි මට නම් පරිස්සම් වෙන්න දෙයක් නැහැ .

    අලුත් CARD එක ගන්න ඕනි

    View attachment 99258
    අඩේ මන් ලග තියෙන්නෙ ඕකම මාස්ටර් කාඩ් එකනේ .. දැන් මාස්ටර් කාඩ් නෙවේද දෙන්නෙ ??
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අඩේ මන් ලග තියෙන්නෙ ඕකම මාස්ටර් කාඩ් එකනේ .. දැන් මාස්ටර් කාඩ් නෙවේද දෙන්නෙ ??
    Master දෙනවා ඕක අලුත් NFC enable Visa Paywave Card එක :)