Sampath Web Card Help

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මම සම්පත් වෙබ් කාර්ඩ් එකක් ගන්නව කිවුව්නෙ ඔන්න මට පෙරෙදා ලියුම්ක් අවා මම ඉතින් කර්ඩ් එක ගත්ත දැන් මම ඉතින් එලකිරියෙ තියෙන විදියට කර්ඩ් එක කොරා එබය් බඩුවකුත් ඔඩෙර් කල ඉත්න් බන් තාම් බන්ක් එකෙන් සල්ලි අඩු උනෙත් නැ මට තියෙන ප්‍රශ්නෙ තම අපි වෙනම වෙබ් කර්ඩ් කියලා එකට වෙනම සල්ලි දන්න ඔනෙඩ බන්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ne macho mama hithanne order karata passe bank eken ei liyumak ee kiyanne bilak ... eka gihilla gewana :)
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    ne macho mama hithanne order karata passe bank eken ei liyumak ee kiyanne bilak ... eka gihilla gewana :)

    සම්පත් වෙබ් කාර්ඩ් එක වැඩ කරන්නේ ඩෙබිට් කාර්ඩ් එකක් හැටියට නේ,ක්‍රෙඩිට් ගන්න බැහැ මම දන්නා විදිහට.අපි ගිණුමට සල්ලි දල තියෙන්න ඕනේ බඩු ගන්න.

    @ OP
    මචන් කාර්ඩ් එක ගන්න කියල ලියුම එන්න කොච්චර දවස් ගියාද?
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    mulinma sampath web card 1ka reload karanna 2500/5000/10000 wage ganan walin reload karanna puluwan, mama danna widiyata nam open karaddima 2500k daanna one okata, eta passe paypal walata link karanna one, ethakal badu walata pay karanna be machan.