Sampath WEB Card

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබ ඔන්ලයින් පේමන්ට්ස් වලට නම් ගන්නේ commercial/hnb එකක් ගනින්..
    නිකන් අපරාදේ වෙබ් කාඩ් ගන්න එක..
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    Sampath Web card eke thiyana money withdrawal karaganne kohomada ?
    ATM use karanna ba neh ?
    [/QUOTE
    පුළුවන් සම්පත් බැංකුවේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් තියෙන්න ඕනි.ඔයාට තියෙන්නේ ඔය කාර්ඩ් එක ගත්ත බැංකුවට ගිහින් ඔයාගේ වෙබ් කාර්ඩ් එකේ තියන සල්ලි සාමනය ඉතුරුම් ගිණුමට මාරු කරලා දෙන්න කියල ලියුමක් ලියල දෙන්න විතරයි.ඒකට වෙනම ඩෙබිට් නෝට් එකක් තියනවා පුරවන්න.ඒක බැංකුවේ අය කරලා දෙයි.පාරිභෝගික අංශයේ කෙනෙක්ට කියන්න බැංකුවේ ඉන්න. සේරම වැඩ ටික කරගන්න විනාඩි 15 ක් යයි සෙනග නැත්නම්. :)
     
    • Like
    Reactions: IreshMM

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Sampath Web card eke thiyana money withdrawal karaganne kohomada ?
    ATM use karanna ba neh ?
    [/QUOTE
    පුළුවන් සම්පත් බැංකුවේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් තියෙන්න ඕනි.ඔයාට තියෙන්නේ ඔය කාර්ඩ් එක ගත්ත බැංකුවට ගිහින් ඔයාගේ වෙබ් කාර්ඩ් එකේ තියන සල්ලි සාමනය ඉතුරුම් ගිණුමට මාරු කරලා දෙන්න කියල ලියුමක් ලියල දෙන්න විතරයි.ඒකට වෙනම ඩෙබිට් නෝට් එකක් තියනවා පුරවන්න.ඒක බැංකුවේ අය කරලා දෙයි.පාරිභෝගික අංශයේ කෙනෙක්ට කියන්න බැංකුවේ ඉන්න. සේරම වැඩ ටික කරගන්න විනාඩි 15 ක් යයි සෙනග නැත්නම්. :)

    loku help ekak macho
    Thanks..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    බිල් තියන ඒවා online pay කරපංකෝ. ඕකට ඔච්චර මැරෙන්න ඕනෑයි