Samsung 7 Edge?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මට used Samsung 7 edge එකක් හම්බවෙනවා. එක මම විකුනන්න බැලුවේ.

කීයකට වගේ දෙන්න පුලුවන්ද? Full pack එක්ක.
 
Aug 17, 2014
1,670
131
0
35000 කට වගේ පුළුවන් මම හිතන විදියට

එහෙනම් හොඳය. මම වෙන phone එකක් ගන්න බැලුවේ. :yes::yes:

Xiaomi එකක් ගන්න බැලුවේ. තම දන්නේ නැහැ මොකක්ද ගන්නේ කියල. :( :(
 
Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    එහෙනම් හොඳය. මම වෙන phone එකක් ගන්න බැලුවේ. :yes::yes:

    Xiaomi එකක් ගන්න බැලුවේ. තම දන්නේ නැහැ මොකක්ද ගන්නේ කියල. :( :(

    හොඳ එකක් බලලා ගනින් මචන්. ඉක්මන් එකේ පොඩ්ඩක් බලපන් ප්‍රයිස් එහෙම
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    35k nm xiaomi redmi note 5 AI ekak or a2 lite ekkak thama. MI8 lite eke mehe price eka kiyak weida danne ne kohomath eka 40k wage wei ;)
     
    Aug 17, 2014
    1,670
    131
    0
    35k nm xiaomi redmi note 5 AI ekak or a2 lite ekkak thama. MI8 lite eke mehe price eka kiyak weida danne ne kohomath eka 40k wage wei ;)

    MI 8 lite එකත් හිතට ඇල්ලුවා :). 40ක් නම් ok. කොහෙන්ද ගන්න පුළුවන් බන්, sealed pack.
     
    Last edited:
    Aug 17, 2014
    1,670
    131
    0
    Samsung 7 edge eka hoda nedda ban Xiaomi vada oka pavichchi karapan.

    අනේමන්ද බන්. මගේ ගව Samsung S5 එකකුත් තියෙනව. එක නිසා වෙන බ්‍රෑන්ඩ් එකකට යන්න බැලුවේ ;);)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    අනේමන්ද බන්. මගේ ගව Samsung S5 එකකුත් තියෙනව. එක නිසා වෙන බ්‍රෑන්ඩ් එකකට යන්න බැලුවේ ;);)

    mtnm hithnne oka hoda wei uba gnna yna ekt wda.. mkd oka flagship ekkne bn.:rolleyes:
     
    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    මට විකුනපන් මචන් මම s7 edge එකක් හොයනවා ගන්න