යාලුවනේ,
මට used Samsung 7 edge එකක් හම්බවෙනවා. එක මම විකුනන්න බැලුවේ.
කීයකට වගේ දෙන්න පුලුවන්ද? Full pack එක්ක.
Kochchara kal use karapu ekakda bn. Kawda use kare
යාලුවනේ,
මට used Samsung 7 edge එකක් හම්බවෙනවා. එක මම විකුනන්න බැලුවේ.
කීයකට වගේ දෙන්න පුලුවන්ද? Full pack එක්ක.
Kochchara kal use karapu ekakda bn. Kawda use kare
එහෙනම් හොඳය. මම වෙන phone එකක් ගන්න බැලුවේ.
Xiaomi එකක් ගන්න බැලුවේ. තම දන්නේ නැහැ මොකක්ද ගන්නේ කියල.![]()
![]()


uba oka deela xiomi gnnwa kiynne.. uba sure ekata phone ekata mkak hari karan....![]()








lol naha bro.
Mage cousin gen labenne Oct 1st week eke.
Mage gawa danatamath Galaxy S5 ekak thiyenawa. Ekath mata hambuna ekak. Mama wadiya Samsung walata kamathi naha.
Xiaomi ekata yanna hithuwe eka OS eka wensa experience ekak nisa.![]()
ubata pissu..
s5 ekai s7 edge ekai compare karanna pluwanda..
eetath xiomi budget phones.sahenna spec tikak enwa thama.
bt eeta wada nm s7 edge aniwa hoda machn.


ඕක විකුනල වෙන ඒව ගන්න එපා මචන්. S7 edge එක තව සෑහෙන කල් use කරන්න පුලුවන් phone එකක්. Mi මගුල් වගේ නෙවෙයි බන්
මම iphone එක තියනකොට s7 edge එකක් හොයල ගත්තෙ dual sim එක.මාර feel එකක් අතට ගත්තාම තියෙන්නෙ.

Ow bn




යකෝ ඔච්චර හොඳ phone එකක් විකුනලා chinese මගුල් ගන්න එපා බන්. උඹට phone එක ලැබුනහම මම හිතන්නේ නෑ උඹට ඒක විකුනන්න හිතෙයි කියලා.






Super AMOLED screen eka purudu wela LCD giyama sansarema epa wei bota

