Samsung A51
Samsung M31
මේ phone දෙකෙන් වඩා හොඳ කෝක ද?
Samsung Galaxy A51 - 128GB internal memory 6GB RAM - LKR 66,990.00
Samsung Galaxy M31 - 128GB internal memory 6GB RAM - LKR 52,990.00
warranty මම හිතන්නේ 1 year
Softlogic එකේ බැලුවේ...
phone features, camera, sensors, battery, charging, fingerprint, display, etc. වැඩ කරන්නේ නැති ප්රශ්න එහෙම තියෙනව ද?
පා විච්චි කරපු අය විස්තර දාන්න පුළුවන්ද??