එන්නකෝ කියන්න ....
කෙල්ලෙක් හෙලුවෙන් දැක්කා කියහන්කෝ
දැන් එක නෙමේ සින්කොන් එක එයාව දැකපු වෙලාවෙ ඉදන් අලුත් ෆොන් එකක් ගන්න හිතුනා ඉතින් බලාගෙන යනකොට Samsung A8 එකක් තමා හිතගියේ
බජට් එක නම් 60,000 , ඔය ගානට ගන්න පුළුවන් වෙන මොනාද හොද එවා තියෙන්නේ ?
මේ සයිට්ස් වලින් ෆොන් ගත්ත එවුන් එහෙම ඉන්නවද ? කොහොමද මුන්ගේ වොරන්ටි එහම
http://mzone.lk/products/phones/samsung/
http://phoneshops.lk/phones/samsung/page/2
http://www.checkpoint.lk/Samsung-Galaxy-A8-Sri-Lanka
හෙලුවෙන් බැලිමට පැමිනි සියලු දෙනා සමාව භාජනේකට දමන සෙක්වා
ඔය වෙබ් සයිඩ් වලින් ෆොන් ගත්ත කට්ටිය ඉන්නවද ?
Dialcom කොහොමද






![]()
හෙළුවෙන් බැලිමට පැමිණ බලාපොරොත්තු සුන් වු ඔබට මාගේ සාතිෂය සංවේගය
![]()

Man a5 2016 ekak gaththa ..
balala balala..
awulak ne
ude idan wifi online idalath gdara enakota 72% batry hav
anika fast charging..
5.7 හරි ඉට වඩා ලොකු ස්ක්රින් සයිස් තියෙන ෆොන් තියෙනවද මචන් ?
ඔකේ කැමරාවේ හොද විතරයි තියෙන්නේ මචන්phone 1 gana kiyanna nam danne na mcho
6inches thinawa
http://www.gsmarena.com/sony_xperia_c5_ultra-7463.php