Samsung A8

KDH

Well-known member
  • Jul 4, 2014
    18,089
    8,096
    113
    රූකඩ රාජ්ජේ
    එන්නකෝ කියන්න ....


    කෙල්ලෙක් හෙලුවෙන් දැක්කා කියහන්කෝ :baffled:
    දැන් එක නෙමේ සින්කොන් එක එයාව දැකපු වෙලාවෙ ඉදන් අලුත් ෆොන් එකක් ගන්න හිතුනා ඉතින් බලාගෙන යනකොට Samsung A8 එකක් තමා හිතගියේ
    බජට් එක නම් 60,000 , ඔය ගානට ගන්න පුළුවන් වෙන මොනාද හොද එවා තියෙන්නේ ?

    මේ සයිට්ස් වලින් ෆොන් ගත්ත එවුන් එහෙම ඉන්නවද ? කොහොමද මුන්ගේ වොරන්ටි එහම

    http://mzone.lk/products/phones/samsung/
    http://phoneshops.lk/phones/samsung/page/2
    http://www.checkpoint.lk/Samsung-Galaxy-A8-Sri-Lanka

    හෙලුවෙන් බැලිමට පැමිනි සියලු දෙනා සමාව භාජනේකට දමන සෙක්වා :rofl::rofl:

    ඔය වෙබ් සයිඩ් වලින් ෆොන් ගත්ත කට්ටිය ඉන්නවද ?
    Dialcom කොහොමද


    හම්බ ගුබ්බැයම්.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ochara ganak dena eke owalata yanna epa flag ship ekakata yanna. aparade natam update enne na kiyai. eka eka magul kiyawai.S6 ekakata palayan. screen loku one nam note 4 wage palayan habai dan ekai paranai tikak.



    S6 Edge + eke patta look ekak tiyenne. ekakata palayan tawa tikak iwasala
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    MOSvqxX.jpg

    :lol::lol::lol: හෙළුවෙන් බැලිමට පැමිණ බලාපොරොත්තු සුන් වු ඔබට මාගේ සාතිෂය සංවේගය :rofl:
     
    • Like
    Reactions: fakerandi

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    phone 1 gana kiyanna nam danne na mcho
    6inches thinawa
    http://www.gsmarena.com/sony_xperia_c5_ultra-7463.php
    ඔකේ කැමරාවේ හොද විතරයි තියෙන්නේ මචන්
    අනිත් එක මිඩියාටෙක් කියන්නේ ටිකක් ස්ලොව් චිප්සෙට් එකක් ස්නැප්ඩ්‍රැගන් එක්ක බලද්දි