මම අදුරන මල්ලි කෙනෙකුට 2 years jhon keels company warranty එක්ක.නුවර චම්පා stores එකෙන් j1 phone එකක් අරන් දුන්නා.ටික දවසක් යද්දී ඒක බිම වටිලා display glass එකේ පොඩි ඉරක් ගියා.display එක ගියේ නැ.ඊට උඩින් glass එකේ ඉරක් ගියේ.බිම වටුනම කොහොමත් warranty දෙන්නේ නැනේ.ඉතින් samsung repear center එකට ගෙනිච්චම display එක ඔක්කොම දාන්න ඕනිලු කියලා ගාන 4500 යි කිවුවා.අපිත් ඉතින් phone එක දීලා ආවා.parts නැලු කියලා සති ගානක් හදලා දුන්නේ නැ.රස්තියාදු වෙලා වෙලා අන්තිමට phone එක ඉල්ලගෙන ආවා.වෙන කොහෙන් හරි හදාගන්නම් කියලා.සීන් එක ඒක නෙමෙයි.මුන් කියනවා අපි company warranty එක්ක phone එකක් අරන් ඔහොම බිම වටුනොත් එදායින් පස්සේ warranty cancel වෙනවලු.ඊට පස්සේ phone එකේ එන කිසිම ලෙඩකට වගකියන්නේ නැලු.ඒක හරි අසාධාරණයිනේ මචන්ලා.අපි කඩේකින් ගන්නවට වඩා 8000ක් විතර ගෙවලා company warranty එක්ක phone ගන්නේ.ඉතින් එහෙම අරන් බිම වටිලා display glass එකේ ඉරක්වත් ගියොත් එතනින් පස්සේ මුලු warranty එකම ඉවරයිලු.මට හිතෙන විදියට නම් ඒක අසාධාරණයි.උබලා company warranty එක්ක phone ගද්දී ටිකක් හිතපල්ලා මීට පස්සේ.company warranty කියලා අපි හිතන තරම් සුන්දර නැ.ගානකුත් ගෙවලා #ක දෙන්ඩත් ඕනි නැනේ බන් එක එකාලට.මමනම් ආයේ phone ගන්නේ නිකම් කඩවලින්.ගාන අඩුවට warranty නැතුව.ඒක ලාබයි.

