samsung galaxy 9 plus ( power bank ) හෙල්ප්

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මචන් ලා මට samsung galaxy 9 plus එක තියෙන්නෙ . මෙකට ගැලපෙන හොද පවර් බැන්ක් එකක් කියනවද.

    ගාන කීයක් උනත් ප්‍රස්නයක් නෑ.
     
    Hello16A

    Banned
    Jul 5, 2016
    110
    6
    0
    මචන් ලා මට samsung galaxy 9 plus එක තියෙන්නෙ . මෙකට ගැලපෙන හොද පවර් බැන්ක් එකක් කියනවද.

    ගාන කීයක් උනත් ප්‍රස්නයක් නෑ.

    S9+ ekata Samsung brand eka ara wena kisima brand ekak fast charge surrport karanne naha. Kochvhara honda brands unath ehemai.b
     
    Hello16A

    Banned
    Jul 5, 2016
    110
    6
    0
    S8 ekata nam mama use karanne MI powerbank ekak
    fast charging support

    Dan wena brands mukuth s9+ ekata surporrt karanne naha bro. Only samsung chargers/power banks witarai surrport karanne. Mageth MI/Ldnio remax godak ewa tiyanawa but ekak wath surport karanne naha s9+ ekata.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Dan wena brands mukuth s9+ ekata surporrt karanne naha bro. Only samsung chargers/power banks witarai surrport karanne. Mageth MI/Ldnio remax godak ewa tiyanawa but ekak wath surport karanne naha s9+ ekata.

    True mamat poddak hoyala baluwa internet eke
    samsung powerbank ekak ma ganin
    S9 ekat ekka test karala baluwada kiyala ahala ganin seller gen
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    මොකක් ගත්තත් Fast Charging තියෙන එකක් ගන්න :D කොහොමත් මේවගෙ චාර්ජ් වෙන්න කලින් බැට්‍රි බහිනවා නෙහ් :P