SAMSUNG GALAXY NOTE 2

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මචන්ල මම ගාව නොට් 2 එකක් තියනවා, අරන් මස 8ක් විතර වෙනව, ඊයෙ එක පාරටම එක චාර්ජ් වෙන්නෙ නැතුව ගියා කියහන්කො, Computer එකට ගැහුවට මුකුත් වෙන්නෙත් නැහැ, වෙලාවකට USB cable Connected/disconnecte , USB Dock Connected කියල වැටෙනව. මාස 5ක පඩිය එකතු කරල ගත්තෙත්, පස්සෙ එලි වෙනකන් ගූගල් එක පීරල හෙතුව හොයා ගත්ත, එකේ USB පොර්ට් එක කැඩිල වෙන්න ඔනේ, දැන් එකක් මාරු කරන්න වොරන්ටි ක්ලෙම් කරන්න ගියොත් මසයක් විතර මෙකට වෙච්ච දෙයක් නැති වෙන නිස මමම තනියම වැඩෙ කරන්න කියල හැදුවෙ, මම ෆොන් එක ගලවල USB port එක අරන් කොටුවෙ Asian or Pollak එකෙන් කැල්ල අරන් දාන්නද නැත්නම් E-bay ඔඩර් කරල එනකන් ඉදල මරු කරන්නද.

    Please advise me urgently.

    අනික කොටුවෙ සහ E-bay එකෙ මිල ගනන් කොහොම වෙයිද?

    Thank you all in advanced !!
     

    Patta Buwaa

    Member
    Apr 5, 2013
    156
    3
    0
    oka uba galewwoth , ai Loku ledak awith uba gaththa thanata aran giyama , meka galawala kiyala warrenty cancel karai( ona ekek balan inne ewata ne)

    kohenda gahthe ? mage phone eke display , board 2kama gihin , dawas 3n aluth ewa dala dunna , bamba samsung eke un...oka untama deepan.
     
    • Like
    Reactions: GRO_MAX

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mage eka GT-N7105 ethakota mekatama ena flex cables thiyanawada?

    nathnam GT-N7100 ekath hari yanawada?

    50efc91a820fc.jpg


    ethakota meka mokakda?

    sku_179464_4.jpg
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    oka uba galewwoth , ai Loku ledak awith uba gaththa thanata aran giyama , meka galawala kiyala warrenty cancel karai( ona ekek balan inne ewata ne)

    kohenda gahthe ? mage phone eke display , board 2kama gihin , dawas 3n aluth ewa dala dunna , bamba samsung eke un...oka untama deepan.

    thank you machan reply ekata, mama gaththe Mr. Tags kiyala kenekgen, buwa dan wena kenekta company eka wikunala, eya kiyanawa eyata genalla dennalu eya puluwan nam hadala dennamlu nathnam eya dan company eke aithi karayata dennamlu loku scene ekak nam eya kiyanawa phone eka eyata denalu check karala kiyannam 3-4 days yanawa kiyala.

    mehema thamai karanna yanne


     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    meka thamai ona karana part eka mama hithana widiyata. mama kalinuth mage parana C-6712 pnone eke display eka ehema deparak change kara eka nisa wadeta confidence thiyanawa.


    SHAR.4851.244.2.jpg
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mama ada kotuwe hamathanama awidda, Transasia, Polek. Asia Mobile ekakawath oya kalla naha passe gedara awilla E-bay order kala. dan ithin kohomath inna wenawane sathiyak dekak oka enakan ! hmm