මචන් නොට් 3 එක 3GB රැම් එකක් එක්ක එන්නෙ. ගාන ලංකාවෙ 110000.00 හරි 120000.00 වත් වෙන සයිස් එකක් තියෙන්නෙ. හැබැයි නොට් 2 එක වගෙම මෙකෙ ගානත් අඩු වෙයි කාලයක් යනකොට![]()

මෙන්න දැන් ලැබුන පුවතක්.
Galaxy Note III will feature fingerprint sensor
http://www.gsmarena.com/leak_reveal...11.php?utm_source=dlvr.it&utm_medium=facebook
හෙට තමා දවස.
. news site වල සිරා