Samsung Galaxy Note

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Simple case එකක්නේ iPhone ඒක පාවිච්චි කරපන් :lol::lol:

    කමක් නෙද්ද?

    මගේ රේප් කපලා... රැප වලින් මට ඇති වෙඩක් නැ....

    මන් ම හොයාගන්නන් කෝ.. :angry::angry::angry:
     
    • Like
    Reactions: snoop

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කමක් නෙද්ද?

    මගේ රේප් කපලා... රැප වලින් මට ඇති වෙඩක් නැ....

    මන් ම හොයාගන්නන් කෝ.. :angry::angry::angry:

    මගෙත් රෙප් කපල තිබ්බා :angry:. අනේ මන්දා මොන හේතුවකටද කියල :shocked:.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    කමක් නෙද්ද?

    මගේ රේප් කපලා... රැප වලින් මට ඇති වෙඩක් නැ....

    මන් ම හොයාගන්නන් කෝ.. :angry::angry::angry:

    අනේ ගොන් වහන්සේ මම rep කපුව නම් යන්නේ -6 කෑලි ;) නිකන් කානොගහ හිටපන්. අනික ඔච්චරම ආසනම් කපල පෙන්නන්නම් මොකද මම කපනකොට නම එක්ක දන්නේ. මෙහෙමත් බුරුවෙක්‌
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මන් මේ ඉන්න ගමන් ලංකාවේ වෙබ් එකකට ලොග් උනා, මර කසේ එක සිංහල වෙඩ කරන්නේ නැ නේ... මොකෝ කරන්න ඕනේ..

    iPhone එකේ නං මුකුත් කරන්න දෙයක් නැ.... lolZ

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    උඹට මොන සිංහලද බන්.. :rofl:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කමක් නෙද්ද?

    මගේ රේප් කපලා... රැප වලින් මට ඇති වෙඩක් නැ....

    මන් ම හොයාගන්නන් කෝ.. :angry::angry::angry:

    අනේ ගොන් වහන්සේ මම rep කපුව නම් යන්නේ -6 කෑලි ;) නිකන් කානොගහ හිටපන්. අනික ඔච්චරම ආසනම් කපල පෙන්නන්නම් මොකද මම කපනකොට නම එක්ක දන්නේ. මෙහෙමත් බුරුවෙක්‌

    ඌ කියල තියෙන්නේ උඹ කපල කියලද .. අම්මෝ මම නම් කිවුවේ මගේ රෙප් කපල කියල විතරයි. කවුද කියල නම් දන්නේ නැතෝ. මන් හිතන්නේ -3 වගේ තමා ලැබිල තියෙන්නේ....
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    මොකෝ බන් නැත්තේ..

    අලුත්ම නිව්ස් එක හැටියට අලුත් Iphone එක එන්නේ 5inch display එකක් එක්ක.. galaxy note එක තාම target කරලා තියෙන්නේ.. :P

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
    ane yako. oka april fool joke ekak! LOL Ane manda ban umbalath maha loku iphone waddo. common sense nadda? :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ane yako. oka april fool joke ekak! LOL Ane manda ban umbalath maha loku iphone waddo. common sense nadda? :lol:

    ඇත්තම සිද්දිය කියන්නද? ලංකාවට අපු Galaxy S2 and Galaxy Note update වල සිංහල තියෙනවා :lol: හැබැයි හදිස්සියකට යාලුවෙක්ට image එකක් bluetooth කරගන්නවගේ චුටි වැඩක් වත් ඔය phone එකෙන් කරගන්න බෑ. :lol::lol::lol: තව බැරි වැඩ එමටයි හැබැයි පුක නම් තියෙනවා :lol:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඇත්තම සිද්දිය කියන්නද? ලංකාවට අපු Galaxy S2 and Galaxy Note update වල සිංහල තියෙනවා :lol: හැබැයි හදිස්සියකට යාලුවෙක්ට image එකක් bluetooth කරගන්නවගේ චුටි වැඩක් වත් ඔය phone එකෙන් කරගන්න බෑ. :lol::lol::lol: තව බැරි වැඩ එමටයි හැබැයි පුක නම් තියෙනවා :lol:

    උඔ මොනවද බං ඔය කියන්නේ. උඔ Image transfer කරන්න බෑ කිවුවේ Galaxy S2 and Galaxy Note ගැනද ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    androidpiss.gif
     
    izzardahamad

    Active member
  • Feb 11, 2007
    1,146
    3
    38
    48
    Kandy
    mamath den maasa 3k use karanawa note ekat, habey battery performance gana nam very dissapointed. need to charge the phone everyday.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    mamath den maasa 3k use karanawa note ekat, habey battery performance gana nam very dissapointed. need to charge the phone everyday.

    උඹ මොනවද බං ඕකෙන් කරන්නේ. heavy use නැත්නම් ඕකේ battery life එක maxxa .. මගේ මේ වෙනකොට 3d 18h 21m 28s on battery :D තව 20% ඉතුරුත් තියනවා. sure නැත්නම් කියපන් screenshot එකක් දාන්නම්. උඔ custom ROM එකක්ද පාවිච්චි කරන්නේ?