Samsung galaxy S2 overheating problem :(

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    Samsung galaxy S2 battery dead and overheating problem :(

    මචන් මගේ ලඟ තියෙන්නෙ samsung galaxy S2 එකක් මොඩ්ල් නම්බරේ SGH-T989 මේක මට අද හම්බුනේ,පාවිච්චි කරපු එකක්,මේක මම දවල් ෆුල් චාජ් කරා,ඒත් බන් දැන් 35%යි තියෙන්නේ,:no::baffled::baffled: පට්ට විදියට හීට් වෙනවා නෙට් යද්දි,මම ෆෝන් එක රීසෙට් කරලත් බැලුවා,ඒත් එහෙම්මමයි,මෙතන ඉන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කාපර්ලා,අනේ දන්න එකෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දීපන්කො,මම මේ ෆෝන් ගැන මෙලෝ හත්තිලව්වක් දන්නෙ නෑ බන් බම්ප් එකක්වත් දාගෙන යන්න... :(
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගැස්කට් ගිහිල්ලා.. කූලන්ට් නෙම්යුද දාන්නේ. වතුර විතරද දැම්මේ. රේඩියේටර් එක සුද්ද කරලා බලන්න. A/C ඔෆ් කරලා දුවලා බලන්න.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ගැස්කට් ගිහිල්ලා.. කූලන්ට් නෙම්යුද දාන්නේ. වතුර විතරද දැම්මේ. රේඩියේටර් එක සුද්ද කරලා බලන්න. A/C ඔෆ් කරලා දුවලා බලන්න.

    :oo::oo::oo::oo::oo:
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    ගැස්කට් ගිහිල්ලා.. කූලන්ට් නෙම්යුද දාන්නේ. වතුර විතරද දැම්මේ. රේඩියේටර් එක සුද්ද කරලා බලන්න. A/C ඔෆ් කරලා දුවලා බලන්න.
    joke newei ban.. :(
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mamath S2 international ekak use kala, gaththu kale heat wuna, passe update ekak aawa. eken heat wena eka tikak adu wuna. habai eeta passe th HD games ehema tikak wela play karaddi heat wuna.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba mokenda net yanne chrome ekenda?chrome eke ledak tiyenwa opera use karala balanna..uba smartphone walata aluth nan owala heti ohoma tamai wifi giyoth paya 2k wage battery bahinawa pata gala..
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    ශොට් සර්කිට් වෙන්න ඇති බන්. හැබැයි HSPA යූස් කරනකොටනම් රත් වෙනවා..
    mokadda ban update eka? :dull:
    mamath S2 international ekak use kala, gaththu kale heat wuna, passe update ekak aawa. eken heat wena eka tikak adu wuna. habai eeta passe th HD games ehema tikak wela play karaddi heat wuna.

    mata mekata wisadumak depan macho..
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    uba mokenda net yanne chrome ekenda?chrome eke ledak tiyenwa opera use karala balanna..uba smartphone walata aluth nan owala heti ohoma tamai wifi giyoth paya 2k wage battery bahinawa pata gala..
    na ban browser newei,fb app ekata heat une,browser eka nam use kare na...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ෆෝන් එක යුස් කරනකොටද රත් වෙන්නෙ.. නැත්තං නිකන් පැත්තක තිබුණත් රත් වෙනවද..? :dull:
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    උඹ ෆෝන් එක යුස් කරනකොටද රත් වෙන්නෙ.. නැත්තං නිකන් පැත්තක තිබුණත් රත් වෙනවද..? :dull:
    use karaddi witarai macho,call ekak ganiddi,net yaddi thamai heat wenne :(
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    රත් වෙනවා ඇති බං සාමාණ්‍යයෙන්.. මං ගාව තියෙන්නෙ Galaxy Tab එකක්.. ඒකත් රත් වෙනවා..
    eka samanya heat ekak newei ban,cover ekata atha thibbath mara widiyata heat eka danenawa,anika 6 hours walin battery eka dead ban :(:(:( ekai aula...
     
    sollaa

    Banned
    May 31, 2014
    41
    1
    0
    රත් වෙනවා ඇති බං සාමාණ්‍යයෙන්.. මං ගාව තියෙන්නෙ Galaxy Tab එකක්.. ඒකත් රත් වෙනවා..
    මගේ ගාව තියනවා පිලිප්ස් වතුර කේතලයක්. ඒකට වතුර දාපුවහම හීට් වෙනවා බන් බොයිල් වෙන්නම, මොකක්ද අවුල?
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    මගේ ගාව තියනවා පිලිප්ස් වතුර කේතලයක්. ඒකට වතුර දාපුවහම හීට් වෙනවා බන් බොයිල් වෙන්නම, මොකක්ද අවුල?
    :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eka samanya heat ekak newei ban,cover ekata atha thibbath mara widiyata heat eka danenawa,anika 6 hours walin battery eka dead ban :(:(:( ekai aula...
    අප්පා එහෙමද.. බැටරියෙ අවුලක් වෙන්න ඇති බං.. මම නම් ෆෝන් ගැන වැඩිය දන්නෑ..

    මගේ ගාව තියනවා පිලිප්ස් වතුර කේතලයක්. ඒකට වතුර දාපුවහම හීට් වෙනවා බන් බොයිල් වෙන්නම, මොකක්ද අවුල?
    උඹ ඒ ජෝක් එකක්ද කලේ..? :)