පාවිච්චිකරපු samsung phone එකක් ගත්ත. එකේ password එක වරිදිල block උනොත් මට නැවත වැඩක් ගන්න ක්‍රමයක් තියනවද. මට භය කව්රුහරි වැරදියට pw එකක් ගහයි කියල. දන්නා කෙනෙක් පිළිතුරක් දෙන්න.