Samsung J5 storage help

pathfinderr

Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    මචන් මම පාවිච්චි කරන්නේ samsung j5 2015 ෆෝන් එකක්. එකේ storage එක 93%ක් ෆුල් වෙලා තියෙන්නේ. 16 GB memory card එකක් use කරනවා. එත් සමහර app කීපයක් විතරයි sd කාර්ඩ් එකට දාන්න පුළුවන්. මට මේකේ ෆෝන් memory එක 60% වෙනකන්වත් අඩු කරන්න ක්‍රමයක් කියපල්ලකෝ. දැනට අමතරව දාල තියෙන්නේ පොඩි game 1ක් සහ පොඩි app කීපයක් විතරයි. දන්නා කෙනෙක් උදව් කරන්නකෝ........
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    samsung ගන්න එපා කිව්වට උබලා අහනවද? samsung ගත්ත නන් ඉතින් විදවපන්

    gon kathaa nam kiyanna epa itin mahattayo
    4GB/8GB internal storage ekak tiyena phones gattahama itin owa wenawa
    aduma android phone ekak gannawa nam 16GB internal storage and 2GB of ram tiyenna onee
    samsung mona karannada muuge internal storage eka full kiyala :rofl: