Samsung or LG ශීතකරණයක් ගන්න උදව්වක්
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.
ගෙදරට ශීතකරණයක් ගන්න බැලුවේ(300L - 400L ).
දැන් ගෙදර තියෙන එකට පවර් එක යනවා අම්බානට.කොයි වෙලෙත් ඔන් එකෙමයි ඒක
(දොරේ බීඩින් වලට කෙල වෙලා කූල් එක ටික ටික එලියට යනවා.සො කොයි වෙලෙත් බඩු වැඩ
)
මන් දැන් බැලුවා samsung ,LG මොඩ්ල් ටිකක්.
samsung වල නම් Inverter technology කියලා ඇවිල්ලා තිබ්බා.ගොඩක් පවර් සේව් කරනවලු.
එත් LG උන්ගේ තියෙනව Door Cooling technology එක.එක ටිකක් පරනයිලු.දැන් LG උන් Door Cooling technology + Inverter technology දෙකම එක්ක උන්ගේ product එක කරලලු.කොහොමද දන්නේ නෑ ඒවා නම් ඉතින්.කඩේ එකාගේ බොරුද දන්නෙත් නෑනේ
සේල්ස් කරන උන් කියන ඒවානේ අපි අහන්නේ ඉතින්
මට හරියටම දැන ගන්න ඕනේ Inverter technology එකද හොද නැත්තන් Door Cooling technology එකද කියලා..
ඒවගේ මට දැන ගන්න ඕනේ samsung ,LG දෙකෙන් මොකක්ද හොද කියලා.
අහ්හ් ඒ වගේම මේ සයිඩ් එක ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් Inverter technology වලයි Door Cooling technology වලයි වෙනසත් කියලා දෙන්න
LG වල නම් පාර්ට්ස් තියෙනවලු ඕනේ තරන්.samsung වල පාර්ට්ස් ටිකක් හොයන්න අමරුයිලු.එත් සීන් එක තියෙන්නේ මේ බ්රෑන්ඩ් එකෙයි
samsung උන්ගේ විතරයි දැනට Inverter technology එක තියෙන්නේ.LG උන්ගේ තියෙන්නේ Door Cooling technology එකයි.
මේ ගැන දන්න උන් ඉන්නවා නම් අනිවා සප් එකක් දීලා යන්න මට.ලොකු උදව්වක් ඒක

මේ ගැන නොදන්න උන් නිකන් යන්නේ නැතුව බම්පියක්වත් දාලා යන්න
උදව් දෙන උන්ව මන් නිකන් යවන්නෙත් නෑ හොදේ
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.
ගෙදරට ශීතකරණයක් ගන්න බැලුවේ(300L - 400L ).
දැන් ගෙදර තියෙන එකට පවර් එක යනවා අම්බානට.කොයි වෙලෙත් ඔන් එකෙමයි ඒක

(දොරේ බීඩින් වලට කෙල වෙලා කූල් එක ටික ටික එලියට යනවා.සො කොයි වෙලෙත් බඩු වැඩ
)මන් දැන් බැලුවා samsung ,LG මොඩ්ල් ටිකක්.

Last edited: