Samsung or LG ශීතකරණයක් ගන්න උදව්වක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Samsung or LG ශීතකරණයක් ගන්න උදව්වක්

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.
    ගෙදරට ශීතකරණයක් ගන්න බැලුවේ(300L - 400L ).
    දැන් ගෙදර තියෙන එකට පවර් එක යනවා අම්බානට.කොයි වෙලෙත් ඔන් එකෙමයි ඒක:sorry:
    (දොරේ බීඩින් වලට කෙල වෙලා කූල් එක ටික ටික එලියට යනවා.සො කොයි වෙලෙත් බඩු වැඩ :dull:)
    මන් දැන් බැලුවා samsung ,LG මොඩ්ල් ටිකක්.
    samsung වල නම් Inverter technology කියලා ඇවිල්ලා තිබ්බා.ගොඩක් පවර් සේව් කරනවලු.
    එත් LG උන්ගේ තියෙනව Door Cooling technology එක.එක ටිකක් පරනයිලු.දැන් LG උන් Door Cooling technology + Inverter technology දෙකම එක්ක උන්ගේ product එක කරලලු.කොහොමද දන්නේ නෑ ඒවා නම් ඉතින්.කඩේ එකාගේ බොරුද දන්නෙත් නෑනේ :P
    සේල්ස් කරන උන් කියන ඒවානේ අපි අහන්නේ ඉතින්:oo:
    මට හරියටම දැන ගන්න ඕනේ Inverter technology එකද හොද නැත්තන් Door Cooling technology එකද කියලා..
    ඒවගේ මට දැන ගන්න ඕනේ samsung ,LG දෙකෙන් මොකක්ද හොද කියලා.
    අහ්හ් ඒ වගේම මේ සයිඩ් එක ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් Inverter technology වලයි Door Cooling technology වලයි වෙනසත් කියලා දෙන්න ;)
    LG වල නම් පාර්ට්ස් තියෙනවලු ඕනේ තරන්.samsung වල පාර්ට්ස් ටිකක් හොයන්න අමරුයිලු.එත් සීන් එක තියෙන්නේ මේ බ්‍රෑන්ඩ් එකෙයි:baffled:
    samsung උන්ගේ විතරයි දැනට Inverter technology එක තියෙන්නේ.LG උන්ගේ තියෙන්නේ Door Cooling technology එකයි.
    මේ ගැන දන්න උන් ඉන්නවා නම් අනිවා සප් එකක් දීලා යන්න මට.ලොකු උදව්වක් ඒක :yes::yes:
    මේ ගැන නොදන්න උන් නිකන් යන්නේ නැතුව බම්පියක්වත් දාලා යන්න ;)


    උදව් දෙන උන්ව මන් නිකන් යවන්නෙත් නෑ හොදේ :cool:
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Prices wala hetiyatanam oita wada Singer eka labi. Eketh compressor ekata 5 years warranty ekak denawa. Power comsumption eketh wedi wenasak nehe.

    ow ban mamath singer aekaka ganna giya satyebeluwa.sisil ekath gana nam adui.hondada danne neha
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Prices wala hetiyatanam oita wada Singer eka labi. Eketh compressor ekata 5 years warranty ekak denawa. Power comsumption eketh wedi wenasak nehe.

    machn compressor ekata 10 year warranty denawa.LG and samsung wala.
    body ekata 2years denne.
    singer,sisil price adui.bt machn echchara quality ekak na owage.
    singer nm chaa 7i.ekath unge singer laptop wage.
    sisil ungeth hoda na machn badu.
    LG wala nm lankawe assemble karanne.mkda sampoorna frige eka geddi tax wadina nisa mun parts genne dn.
    bt LG eke awlk na lokuwata.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    door cooling eke ethi wedak ne, maha deyak newe, door ekata wenama cooling ekak denawa. anyway brand dekama korean. dekama honday, aduma power consumption eka thiyana eka ganna, ethule ida thiyanawada kiyalath balala ganna
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan apeth oya seen eka thibuna. issara thibune sisil ekak. ape gedara bill eka 7000 wage awa. ita passe api lagadi samsung ekak gatta. inverter ekak. math hama thanama baluwa. sisil, softlogic. okkoma 85k wage kiwwa. ita passe machan mata pettha wela kadayak set una. api ada kiwwama ona model eka un heta duty free eken geneth denawa machan sinhagiri warrenty. meken wasiya duty wadinne na. math ethanin ekak gatta machan. dan three months vithara. dan nam elec bill eka 3500 adu una. mara saving ekak. man nam kiyanne inverter ekakma ganin. dan anith ewa wadak na. AC unath machan dan yanne inverter. oya door cooling nam wadak na.

    ahh man pettha welin gatte machan 62000 sinhagiri warranty th ekka.
    Mekata call karala balanna. me man gattu thana. 0777302445 (Jayaweera,NTS Electronics)

    api gatte meka machan.
    http://www.singersl.com/products/index.asp?pcode=SMG_SMGRT26FAKM&PC=refrigerators