මම 640 XL එකක් ගත්තා. පට්ට. 32ක් උනා. Android නම් ගන එපා කොල්ලෝ, ඒක ගත්තාම නිකන් උබෙ අත් දෙක බැදල දාල වගේ හිතෙයි. මන්දා කැමැත්තක්
me tiyenne ,totally free
https://play.google.com/store/apps/details?id=cn.wps.moffice_eng&hl=en
supiri
Microsoft Office valata salli gevanna one ban![]()

phone 2ma athata aran check karala balapan..hodai kiyala hitena ekak ganin
මම 640 XL එකක් ගත්තා. පට්ට. 32ක් උනා. Android නම් ගන එපා කොල්ලෝ, ඒක ගත්තාම නිකන් උබෙ අත් දෙක බැදල දාල වගේ හිතෙයි. මන්දා කැමැත්තක්

අඩේ මන් windows phone එක්ක වලියට නෙවෙයි එහෙම කිව්වේ![]()
මාත් මුලින් ගන්න් හිතන් හිටියෙ windows එකක්. මට නම් සෙට් වෙන්නෑ. එක එකාගෙ රසාඤතාවය වෙනස් නේ බන්.
උඹට Windows වගේ මට Android Set වෙන්නේ නැ බං
Android ගන්නවානම් High End එකකට යන්න ඕන නැත්නම් වැඩක් නැ
අනේ.. මන්දා බන්. මුන් කියන කතා වලට මට 2කම එපා වෙලා තියෙන්නෙ