samsung Phone ගැන දන්න කෙන්කෙක්ගේ

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    samsung Phone ගැන දන්න කෙන්කෙක්ගේ

    samsung Phone ගැන දන්න කෙන්කෙක්ගේ help ඕනේ මචන්ලා.. මගේ ලග තියෙනවා KOREAN Samsung galaxy s 3 4G LTE (SH -V 201s )එකක්. මේ phone දෙකම ටික වෙලාවකින් සිග්නල් නැතුව යනවා.ආයේ ටික වෙලාවකින් හරි යනවා.. සිග්නල් නැතුව ගියාම phone එකේ සිග්නල් වැටෙන තැන පොඩි රවුමක් ඇතුලේ හරහට ඉරි කෑල්ලක් වැටෙනවා..ටික වෙලාවකින් හරි යනව. දන්නා කවුරූ හරි කෙනෙක් කියනවද මේ ලෙඩේ හදාගන්න පුළුවන් විදියක්.:rolleyes::rolleyes::rolleyes:

    01) මේක root කරලා හරි මොනවහරි කරලා හදන්න පුලුවන්ද.?
    02) Korean version එක international version එකට convert කලොත් මේ case එක හරි යයිද.?
    03)මේක හදන්නේ කොහොමද යාලුවනේ.?
    :sorry::sorry::sorry:

    (Menna mehema watenava)
    2055zeq.jpg


    ලොකු උදවුවක් මේක..
    :yes:

    මේ වැඩේ කරලා බැලුව.එත් හරි ගියේ නෑ ..:oo::oo::oo:

    (319712358 ෙම් ෙකෝඩ් එක ගහපන් නිකන් කී පෑඩ් එෙක්,එතෙකොට පාස්වර්ඩ් එකක් ඉල්ලයි
    එතෙකොට 996412 දීපන් පාස් වර්ඩ් එකට.ඒෙක එන ෙමනු එෙකන් ෙනට්වර්ක් ෙසටින්ස් ගිහින්
    WCDMA ඔන්ලි දීපන්.ෙලෙඩ් සහමුලින්ම ඉවරයි.ඒ වෙග්ම ෙපෝන් එෙක් ෙනට්වර්ක් ෙසටින්
    වලිනුත් LTE ඕෆ් කරගනින්.ඕකට විතරයි 4.4.4 ඔෆීශියල් අප්ෙඩ්ට් එක ඇවිත් තිෙයන්ෙන S3
    වල.කරපු ටික කියල දාපන් ලෙඩ් හරිද කියල )
     
    Last edited:

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ඕක මගෙත් වෙනවා, තප්පර ගානකින් ආය හරියනව. ලොකු කරදරයක් නං නෑ.

    meke lokuma aula network giyama paya bagayak vithara yanakan anne nane signal.anika machan man meke tiyena mobitel sim eka kapala tiyenna kathuren..ath aulak nathuwa wada. machan mobitel arcade ekakinma micro sim ekak aran dala baluwoth hari yaida.?:oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    meke lokuma aula network giyama paya bagayak vithara yanakan anne nane signal.anika machan man meke tiyena mobitel sim eka kapala tiyenna kathuren..ath aulak nathuwa wada. machan mobitel arcade ekakinma micro sim ekak aran dala baluwoth hari yaida.?:oo:

    පැය බාගයක් විතර නැතුව තියෙනවා නං වෙන අවුලක් ඇත්තෙ මචන්, මගේ නං උපරිම විනාඩි බාගයයි. ආය පට ගාල සිග්නල් එනවා. සිම් එක මාරු කරල බලන්න. කලින් අන්කෙට ගන්න පුළුවන් ඇති. :yes:
     
    • Like
    Reactions: Sheran531531

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    WCDMA all daala hari giye nathan awul puthe
    Xda developers eke thread tiyenawa
    Custom roms tiyenawa
    Oneema nam ekak gahala balapang
    Mama gaawath issara tibba oya phone eka ;)
    Mage nam WCDMA ALL karahama oya awula nathi una
    Custom romsuth damma itin
    Kithmal11 ge rom ekak daala balapan ;)
    Xda eke athi
     
    • Like
    Reactions: Sheran531531

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    අනේ මචන්ලා තව අවුලක් උන..මන් සිම් මාරු කරලා කරලා මේකේ සිම් slot එකේ පින් එකක් කැඩිලා .මේවගේ සිම් ස්ලොට් හදන්න පුලුවන්ද මචන්ලා.?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::sorry::sorry::confused::confused::eek::eek::oo::oo:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අනේ මචන්ලා තව අවුලක් උන..මන් සිම් මාරු කරලා කරලා මේකේ සිම් slot එකේ පින් එකක් කැඩිලා .මේවගේ සිම් ස්ලොට් හදන්න පුලුවන්ද මචන්ලා.?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::sorry::sorry::confused::confused::eek::eek::oo::oo:

    ගන්න තියෙනවා.