උබට තමයි, ළඟදිම බඩු හම්බෙයි.![]()
.... මදිපාඩුවට චිකන් කරියකුත් ඕඩර් කරනවා.....උබට තමයි, ළඟදිම බඩු හම්බෙයි.![]()
.... මදිපාඩුවට චිකන් කරියකුත් ඕඩර් කරනවා.....මාත් Samsung design එකට නම් කැමතිම නෑ බන් ඉස්සර ඉඳලම. ඒත් S7 Edge එක ටිකක් shape. මොනවා වුනත් Samsung වල quality එක හොඳයි බන්. iPhone නම් නම විතරයි බන්.![]()

quality hodai labba![]()

දැන් තියෙන්නේ අවුරුදු 3කට කලින් ගත්තු sony එකක්. lag වෙනවා සැහෙන්න. ඒ කළෙම මගේ යාලුවෙකුත් ගත්තා. තාමත් බබා වගේ වැඩ.![]()



eka samsung fake ekak 
උබ ෆෝන් ගන්න එපා බන්. දැන් උබ අවුරුදු ගානක් තිස්සේ ෆෝන් ගන්න මේකේ ත්රෙඩ් දදා ඉන්නවනේ....![]()


උට්ටියේ, අද කාලේ smart phone එකක් කියන්නේ lap එකකට වඩා specs තියෙන හැම තිස්සෙම ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් ඒ වගේ දේකට කීයක් හරි වැඩියෙන් වියදම් කරලා හොඳ එකක් ගත්තට පාඩු නෑ බන්.![]()



















ඕක ලෙඩක් බ්‍රෝ , මගේ දන්න යාලුවෙක්ටත් තිබ්බ
එන එන ෆෝන් එක ෂොප් වලට ගිහින් බලනවා
ඔක්කොම බලන්නේ හයි එන්ඩ් ෆෝන්
ලෙඩේ ඔග්ගර වෙලා මල මගුලක් උනා
පත්තර වල ඇඩ් කපලා පොතක අලවන් උදේ හවා බල බල ඉන්නවා
අන්තිමට අපි එකතු වෙලා ලුමියා ෆෝන් එකක් අරන් දීලා උගේ ෆෝන් ආසාව නැත්තටම නැති කරා


