Samsung S8 පාවිච්චි කරන අය වරෙන්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Samsung S8 පාවිච්චි කරන අය වරෙන්

    මචන්,
    මම මගේ Samsung S8 එකට protection sticker එකක් ගහන්න try කරනවා. ඒත් bubbles නැති වෙන්න ගහන්නම බෑනේ. දැන් sticker 3 ක් ගලවා ගලවා ගැහුවා. කොහොම කලත් bubbles හිටිනවමයි. ඒ වගේම edge එකෙනුත් ගැලවෙනවා.

    S8 පාවිච්චි කරන එවුන් කියපන්කො උඹලා කොහොමද screen protector එකක් ගැහුවේ? මේකට tampered glass ගහන්නත් බෑනේ. protection sticker එකක් නැතුව පාවිච්චි කරන අය ඉන්නවද? Gorilla Glass 5 තියෙන නිසා හීරෙන්නෙ නෑ කියලා නේද කියන්නේ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඕකට ස්ක්‍රීන් ප්රෝටෙක්ටර්ස් හරි යන්නේ නෑ බන් එජ එක නිසා
    ලක්ෂ ගානක ප්රෝටෙක්ට්‍ර්ස් ගැහුවත් වැඩක් නැ ගැලවෙනවා සතියක් යනකොට
    ඕකට හොද හාඩ් බැක් කවර එකක් දා ගනින් වැටුනත් එජ එක ප්‍රොටෙක්ට් වෙන
    වෙන සොලුඋෂන් එකක් නැ
    මමට් එහෙම තමයි කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඕකට ස්ක්‍රීන් ප්රෝටෙක්ටර්ස් හරි යන්නේ නෑ බන් එජ එක නිසා
    ලක්ෂ ගානක ප්රෝටෙක්ට්‍ර්ස් ගැහුවත් වැඩක් නැ ගැලවෙනවා සතියක් යනකොට
    ඕකට හොද හාඩ් බැක් කවර එකක් දා ගනින් වැටුනත් එජ එක ප්‍රොටෙක්ට් වෙන
    වෙන සොලුඋෂන් එකක් නැ
    මමට් එහෙම තමයි කරලා තියෙන්නේ

    screen එක හීරෙන එකට මොකද කරන්නේ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    screen එක හීරෙන එකට මොකද කරන්නේ?

    අවුරුද්දකට වැඩි මම යුස් කරලා තවම එහෙම පෙන්න නම් ග්ලාස් එක හිරිලා නැ
    උදේ හවස බස් එකේ යන්නේ එන්නේ
    සාක්කුවේ දාගෙන ඉන්නේ
    එහෙම හිරෙන්නේ නැ ඕක ගොඩක්
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    nillkin tempered glass ekak ghapan.loweth bbls annne na.galawenneth na.man note8 ekata gahala tynne.ebay aken genath. 2000k una
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අවුරුද්දකට වැඩි මම යුස් කරලා තවම එහෙම පෙන්න නම් ග්ලාස් එක හිරිලා නැ
    උදේ හවස බස් එකේ යන්නේ එන්නේ
    සාක්කුවේ දාගෙන ඉන්නේ
    එහෙම හිරෙන්නේ නැ ඕක ගොඩක්

    මගේ ගාව කලින් තිබ්බේ sony එකක්. ඒකෙ නම් Gorilla glass නෑ. ඒත් ඒක අවුරුද්දක් විතර පාවිච්චි කළා කිසිම scratch එකක් ආවේ නෑ. අන්තිමට එක scratch එකක් ආව. ඊට පස්සේ එපා වුණා. ඒ නිසා කෝකටත් හොඳයි වගේ බන් screen protector එකක් ගහන එක. මම දැක්ක android forum වලත් සමහර එවුන් කියලා තිබ්බ උන්ගේ හීරුණා කියලා.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    hariyanne nah okata.. watuna gaman display eka ekata sorry thama.. mageth dn iri gihin tiyenne.. but sirenne nah bro wattaganna epa
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    machan, bubbles awata e welawema galawanna epa. dawas 2,3k idala balanna, okkoma bubbles yanawa.

    mamath mulin bubbles awama e welema galawala damma s9 eke. antimata karanna deyak nati nisa ehemmama tibba. Bubbles okkoma giya dawas 3k wage yaddi.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    Note8 ekata screen protectors gehuwa ban math... edge ekath ekka wedi kalak pavichchi karanna baha... oone ekak weyan kiyala nikanma use karanawa.. back cover ekak dagena.. deparak wetuna.. aulak na
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ow ban mage gavath note 8 ekak thiyenne thiyena hodama ekak gehuva eth peththakin gelavila.