Samsung S8 පාවිච්චි කරන අය වරෙන්
මචන්,
මම මගේ Samsung S8 එකට protection sticker එකක් ගහන්න try කරනවා. ඒත් bubbles නැති වෙන්න ගහන්නම බෑනේ. දැන් sticker 3 ක් ගලවා ගලවා ගැහුවා. කොහොම කලත් bubbles හිටිනවමයි. ඒ වගේම edge එකෙනුත් ගැලවෙනවා.
S8 පාවිච්චි කරන එවුන් කියපන්කො උඹලා කොහොමද screen protector එකක් ගැහුවේ? මේකට tampered glass ගහන්නත් බෑනේ. protection sticker එකක් නැතුව පාවිච්චි කරන අය ඉන්නවද? Gorilla Glass 5 තියෙන නිසා හීරෙන්නෙ නෑ කියලා නේද කියන්නේ?