Samsung, Sony, Asus Ultrabook ලංකාවෙ කියක් වගෙද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Samsung, Sony, Asus Ultrabook ලංකාවෙ කියක් වගෙද?

    මචංලා මට Sony, Asus හරි වෙන මොකක් හරි හොද brand එකක Ultrabook එකක ලංකාවෙද්න් ගද්දින් කියක් වගෙ යයිද? මට ගොඩක් ලොකු screen එකක් නම් වැඩක් නෑ උපරිම 13 එක තිබ්බනම් හරි. Rs.100,000 ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයිද? Samsung නම් පට්ට ගනන් වගෙ. ලබන මාසෙ ඉදන් පොඩක් ඇවිදින්න වෙනව, මට මෙක Ultrabook එකක් ඔනෙ (උස්සගෙන යන්න ලෙසි වෙන්න). web browsing, blogging, docs එකක් හදාගන්න video බලන්න තමයි මට මෙක ඔනෙ වෙන්නෙ. game නම් ගහන්න වෙලාවක් නෑ.

    Chrome Book එක කොහොමද? අවුල්ද?
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    bump machan,agent gen ma ganna balanna poddak gana wadi unath
    unity plaza nam paththewath yanna epa :P :yes:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    web browsing, blogging, docs එකක් හදාගන්න video බලන්න තමයි මට මෙක ඔනෙ වෙන්නෙ. game නම් ගහන්න වෙලාවක් නෑ.

    Chrome Book එක කොහොමද? අවුල්ද?

    ඔය වැඩ ටික කරන්න Chrome book එක පට්ට. මමත් එකක් පාවිච්චි කරනවා.400$ වලට ගත්තේ. Samsung
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය වැඩ ටික කරන්න Chrome book එක පට්ට. මමත් එකක් පාවිච්චි කරනවා.400$ වලට ගත්තේ. Samsung
    ප්‍රශ්න ගොඩක් අහන්න තියනව මචං. internet connection එක නැතුව ඔක වැඩද? කොහොන්ද ගත්තෙ ලංකාවෙ තියනවද import කරාද? එක මම හිතන්නෙ එචර බර නැතුව ඇති නෙද? උබ ගාව තියෙන්නෙ කොකද?
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ප්‍රශ්න ගොඩක් අහන්න තියනව මචං. internet connection එක නැතුව ඔක වැඩද? කොහොන්ද ගත්තෙ ලංකාවෙ තියනවද import කරාද? එක මම හිතන්නෙ එචර බර නැතුව ඇති නෙද? උබ ගාව තියෙන්නෙ කොකද?

    yes. new chrome book has offline capabilities. I got it from my friend (living in Australia) It is just 1Kg (2.4 pounds)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    yes. new chrome book has offline capabilities. I got it from my friend (living in Australia) It is just 1Kg (2.4 pounds)

    Thanks dude. one more question, how about its security, specially malware threats, etc? You have any idea about it. Because of I wish to open my blogger and WordPress blogs on this device. So I need better security. Mainly I need this laptop/Ultrabook for my blogging.

    John Keells has a set of Ultra books in their show Room, Toshiba Portege Z & R series. But they are usually over priced than 1.5 lakhs. (select model as portege and see http://www.jkoa.com/product_display.aspx?c_id=2)

    ඔය site එකෙ හරියට ගනන් update කරන්නෙ නෑ වගෙ නෙද බං. phone වල ගාන බැලුවහම පෙනව. එත් ස්තුති මචන් උදවට. :D