Samsung, Sony, Asus Ultrabook ලංකාවෙ කියක් වගෙද?
මචංලා මට Sony, Asus හරි වෙන මොකක් හරි හොද brand එකක Ultrabook එකක ලංකාවෙද්න් ගද්දින් කියක් වගෙ යයිද? මට ගොඩක් ලොකු screen එකක් නම් වැඩක් නෑ උපරිම 13 එක තිබ්බනම් හරි. Rs.100,000 ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයිද? Samsung නම් පට්ට ගනන් වගෙ. ලබන මාසෙ ඉදන් පොඩක් ඇවිදින්න වෙනව, මට මෙක Ultrabook එකක් ඔනෙ (උස්සගෙන යන්න ලෙසි වෙන්න). web browsing, blogging, docs එකක් හදාගන්න video බලන්න තමයි මට මෙක ඔනෙ වෙන්නෙ. game නම් ගහන්න වෙලාවක් නෑ.
Chrome Book එක කොහොමද? අවුල්ද?

Last edited: