.:samuganna awasarai:.

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14717323 said:
    මට ත්‍රෙඩ් එක ලෝඩ් උනේ නෑ මෙච්චර වෙලා. මාර දුකක් වින්දේ. තොපිව මාව කනව කියල නිව්ස් එනවා. මට මල. හෙනම ගහනවා තොපිට :P

    7067128.gif
    Pusta ridila hondatama :lol::lol::lol:
    Kunuharpa wapuranawa :dull::dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    :dull: mata happy birthday kiyala hariyanawada oyage birthday eka dawase...mage birthday eka December...

    අද මෝඩයගේ(මෝඩිගේ) දවසනේ....ඉතින් ඔයාගේ Bday එක Dec වල කියන එකත් බොරුවක්නේ..... ඇයි බයද අපි Cake ඉල්ලයි කියලා :P:P
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පූස්;14717234 said:
    අඩෝ ටූලි තෝව කනව මම. මාව කාපන් අප්පිරියෙල් පළවෙනිදා :dull::dull::dull::angry::angry::angry:

    aiyooooo salli
    moda pusaaa bellenma ahu una

    mee seeen eka nam katawath amathaka wena ekak na

    happy b'day naga :P:P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පුසා රිප්ලයි එක මකන්න කලින් ක්වොට් කරපු ප්‍රසාද් ට සහ මට ප්‍රණාමය... යකෝ දැන් මරණ තර්ජන එනවා නෙහ්...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    පුසා රිප්ලයි එක මකන්න කලින් ක්වොට් කරපු ප්‍රසාද් ට සහ මට ප්‍රණාමය... යකෝ දැන් මරණ තර්ජන එනවා නෙහ්...

    එළ එළ ඉබ්බා.....අඩෝ මොනවා වුනත් පව් බං. බොක්කෙන්ම එන වදන් ටිකනේ අවුලක් ගියාම කාට හරි... හිනාවෙන්නත් හොඳ නෑ එක අතකට :dull::dull:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14717229 said:
    පිස්සුද නංගියේ මං එක්ක තරහ උනා ශේප් උනා. අනේ මන්ද ඉතින් මට නං විකාරයි වගේ. මේක කියවයිද දන්නෙත් නෑ. එපා වෙනවා අන්තර්ජාලයම. වැඩ විතරක් කරන්න හිතෙනවා අන්තර්ජාලයෙ. වෙලාවකට හිතෙනවා සැලි විතරක්ම හොයන්න. එහෙම නොවෙන්නයි ඔයාල එක්ක සෙට් උනේ එළකිරි එකේ :dull::dull: :dull::dull::dull:
    එක එකා දාල යනවා එපා වෙනවා එතකොට.:dull::dull:

    පූස වගෙ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :dull::dull::dull:
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පුසා රිප්ලයි එක මකන්න කලින් ක්වොට් කරපු ප්‍රසාද් ට සහ මට ප්‍රණාමය... යකෝ දැන් මරණ තර්ජන එනවා නෙහ්...

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    Ow Ow Heta Sudu van 1k eida danne na bola :dull::dull::dull:
    Heta gedaratama wela inna one :rolleyes::rolleyes::rolleyes:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළ එළ ඉබ්බා.....අඩෝ මොනවා වුනත් පව් බං. බොක්කෙන්ම එන වදන් ටිකනේ අවුලක් ගියාම කාට හරි... හිනාවෙන්නත් හොඳ නෑ එක අතකට :dull::dull:

    :(:(:(
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පුසා රිප්ලයි එක මකන්න කලින් ක්වොට් කරපු ප්‍රසාද් ට සහ මට ප්‍රණාමය... යකෝ දැන් මරණ තර්ජන එනවා නෙහ්...

    අඩෝ මම ගසල ඉන්න වෙලාවේ මගෙ දුක, හදවත සසල වීම, පොඩි පින්ටින් මිස්ටේක් එක ප්‍රයෝජනෙට අරන් මගෙ රෙදි ගලොපු ළිඳට දාපු තොපි සේරවම බාවනව එක එකා පෝලිමට තියල . වල් බල්ලො. ඔටුවො. හරක්. බැටළුවෝ. මී හරක්. සමනල්ලු :angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළ එළ ඉබ්බා.....අඩෝ මොනවා වුනත් පව් බං. බොක්කෙන්ම එන වදන් ටිකනේ අවුලක් ගියාම කාට හරි... හිනාවෙන්නත් හොඳ නෑ එක අතකට :dull::dull:

    අපි ක්වොට් කරලා මුට සීන් එක කිව්වේ(මු ඩිලීට් කරන්න හැදුවේ :angry:)... මු මටයි ප්‍රස්ද්ටයි ජාතිය ඇමතුවා පැය බාගයක් විතර.. :dull:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14717419 said:

    අඩෝ මම ගසල ඉන්න වෙලාවේ මගෙ දුක, හදවත සසල වීම, පොඩි පින්ටින් මිස්ටේක් එක ප්‍රයෝජනෙට අරන් මගෙ රෙදි ගලොපු ළිඳට දාපු තොපි සේරවම බාවනව එක එකා පෝලිමට තියල . වල් බල්ලො. ඔටුවො. හරක්. බැටළුවෝ. මී හරක්. සමනල්ලු :angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry:

    බොක්කෙන්ම එන වදන් ටික :dull::dull::dull:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළ එළ ඉබ්බා.....අඩෝ මොනවා වුනත් පව් බං. බොක්කෙන්ම එන වදන් ටිකනේ අවුලක් ගියාම කාට හරි... හිනාවෙන්නත් හොඳ නෑ එක අතකට :dull::dull:

    අනෙ පල අනාතය​, ලිදෙ උන්ව ගොඩ ගන්න උබ ගොඩට ඇවිත් ඉදපන්කො :angry::angry::rolleyes::rofl::P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අපි ක්වොට් කරලා මුට සීන් එක කිව්වේ(මු ඩිලීට් කරන්න හැදුවේ :angry:)... මු මටයි ප්‍රස්ද්ටයි ජාතිය ඇමතුවා පැය බාගයක් විතර.. :dull:

    Ahinsaka Apiwa Narak Kala Pus Jatiya amatala :oo::oo::oo::dull::dull::dull:
     
    Status
    Not open for further replies.