Sangagen wife ta laksha 38ka dessert ekak

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මුන්ට පුකේ ඉදන් පිස්සු බන් :lol::lol:
    hqdefault.jpg

    hqdefault.jpg

    MR-APR-14.jpg

    b7e73dd5b96942ad27cf1d32d89e965c_XL.jpg
    :yes::yes::yes::yes:
     
    Last edited:

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    රටට සත පහක වැඩක් නැති හොර යක්කුන්ට පාර්ලිමේන්තුවෙ අඩුගානට කෑම ටික දීල තව උන්ගෙ නිලනිවාස නැත්තන් ගෙවල් කුලී, ප්‍රවාහන පහසුකම්, කරන්ට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල් ගෙවල නඩත්තු කරන රටේ සන්ගගෙ ගෑනිට ලක්ශ 38ක ඩෙසර්ට් එකක් දෙන්න රාජ්‍ය අනුග්‍රහය දීපු එක ගැන අමාරුවෙන් හරි හිත හදාගන්න පුලුවන්.:sorry:
    :lol:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,859
    16,757
    113
    Colombo
    මේකට ඇත්තටම මට හිනා ගියා. එත් අඬන්න නේද ඕනේ?

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    15.gif

    දෙයි හාන්දුරුවනේ.....
    ඔය සල්ලි අර ළමා හෘද රෝහල හදන එකට දුන්නනම් මක්කෙයි වෙන්නෙ,
    අහිංසක ජීවිතයක් දෙකක් බේරාගන්නව නේද...?
    මුන් ඉතිං ඕක කාල රුන්න කියල මොකද්ද ඇතිවන සෙතේ.
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Me huththata pissu ban team eken order ekata dangalapu ballek mu. Danna ewun dannawa. Pada show karayek. Mun mehemat karanna barui na kala yana ewa apita epa ape 38laks denna kiwuwot un mokada karanne:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔකේ වැඩියෙන් වටින්නේ අතුරුපස නෙවේ අර මැණික මම හිතන්නේ :oo: එකපාරක් පෙන්නුවා ටීවී එකේ ඔහොම එකක්, උන් කරන්නේ අතුරුපස පිලිගන්නනකොට හෙන වටින දෙයක් ඒ එක්ක තියනවා දෙකටම තමා ගාන හදන්නේ. නැතුව කාපු එක ලක්ෂ තිස් අටක් වටින්නේ නෑ

    :shocked:
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඔයිට කලිනුත් මම youtube එකේ දැක්කා ලංකාවේ සූපවෙදියෙක් මු මද කොහෙද හෙන පොර
    ටෝක් දීලා මිලියන ගණක අතුරුපසක් කියලා දාලා තියනවා
    :baffled::baffled::baffled:
    මේ හු#$% පුතාලට පිස්සුද කොහෙද එහෙනම් ඉතින් බලු බෙට්ටක් ගාව වටින මැණික් ගලක් තියලා
    මිලියන ගානක් වටින බලු බෙට්ටක් කියන්ඩ පුළුවන් නේ

    :rofl::rofl::rofl:


    :yes::yes::yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔයිට කලිනුත් මම youtube එකේ දැක්කා ලංකාවේ සූපවෙදියෙක් මු මද කොහෙද හෙන පොර
    ටෝක් දීලා මිලියන ගණක අතුරුපසක් කියලා දාලා තියනවා
    :baffled::baffled::baffled:
    මේ හු#$% පුතාලට පිස්සුද කොහෙද එහෙනම් ඉතින් බලු බෙට්ටක් ගාව වටින මැණික් ගලක් තියලා
    මිලියන ගානක් වටින බලු බෙට්ටක් කියන්ඩ පුළුවන් නේ

    :rofl::rofl::rofl:

    කියලා වැඩක් නැ බන්
    මේවා නිකන් බොරුම වැඩ
    අපි කවදාවත් ලෝකේ මිනිහෙකුට වැඩක් ගන්න පුළුවන් දෙයක් නිර්මාණය කලේ නැ තාම අලුත් දෙයක් ,අපි හැමදාම කරන්න කොපි කරනවා නැත්තම් හොර කරලා අපිට ඕනි විදිහට ගන්නවා .පිස්සු හැදෙන රටක් නේ
    :frown::sorry::sorry::sorry::sorry::sorry:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔය සල්ලි වලින් දුෂ්කර පළාතක ස්කොලේටට උදවු කරනම් මොකද වෙන්නේ ..

    අර කිව්වත් වගේ බෙට්ට ලැමිනේට් කරලා බිත්තියේ ගැහුවනම් හරි .
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    ඔකේ වැඩියෙන් වටින්නේ අතුරුපස නෙවේ අර මැණික මම හිතන්නේ :oo: එකපාරක් පෙන්නුවා ටීවී එකේ ඔහොම එකක්, උන් කරන්නේ අතුරුපස පිලිගන්නනකොට හෙන වටින දෙයක් ඒ එක්ක තියනවා දෙකටම තමා ගාන හදන්නේ. නැතුව කාපු එක ලක්ෂ තිස් අටක් වටින්නේ නෑ

    Ane ha bn mona ponna wadakda bn eka....lankawe eun wage gon harak ..ekenma penawa lankawe wada wala namen kiyana de newe wenne kiyala...

    Athdath puluwa
    Minisun kana kibulek

    only in SriLanka