එක එකාට අහුවෙන්න එපා. sanitizer හරියට හදල දේනව. ටවුන් හෝල් එක 24x7 අැරල. අනික් පලාත් වල අද 2pm වෙනකම් අැරල. ජය. මම ගත්ත රත්නපුරේන් 500ml 550/=

200 ml 620/= ban...![]()
ටවුන්හෝල් පැත්තේ යන්නේ කොහොමෙයි![]()
ඔසුසලේ ලාබයිනේ බන්. අපි ගෙනවා පොඩි 50මිලි කුප්පියක් 250 ක් උනා
ෆාමසි වල පට්ට පෝලිම් පව් මාස්ක් නැති මිනිස්සු ලේනසු බැදන් පොලිමේ ඉන්නවා බෙහෙත් ටික ගන්න![]()
ඔව් බං. සතෝස ලග උදේ 5.30 ඉදන්.![]()
100ml rs,400 ta wikunanawa fb page wala.... Kalakanni
mama 100ml gaththe 230/- ta, labeled priceරෝසි ආච්චි;25243138 said:mama 100ml gaththe 230/- ta, labeled price
