sanitizer ඔසුසලේ අැත.

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එක එකාට අහුවෙන්න එපා. sanitize හෑන්ඩ් වෝෂ් හරියට හදල දේනව. ටවුන් හෝල් එක 24x7 අැරල. අනික් පලාත් වල අද 2pm වෙනකම් අැරල. ජය. මම ගත්ත රත්නපුරේන් 500ml 550/=





    ඔසු සලේ තියෙනවා 200ml = 200/=:rolleyes:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Health Guard එකෙන් ගත්තා Medisafe කියලා එකක්. එකක් 530 වගේ උනා.
     
    Last edited:

    kingdewi

    Well-known member
  • වාහනවල යනකොට අත සබන් දාල සෝදන්න බැරි වෙලාවට හෑන්ඩ් රබ් (ඇල්කොහොල් අඩංගු ) පාවෙච්චි කරන්න ! සාක්කුවේ තියාගන්න පොඩි කුප්පියක් !