Sara531 FAKE

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පස්සේ දත් තියන සහ පස්සෙන් කතා කරන උනුත් ඉන්නවා.....
    උබට උන් පෙන්නේ නෑ මොකද උන් බහුතරයක් දැන් ඉන්නේ හිරිකොතේ....


    අනික කටී දත් ගලවල නැව් 8ක් ගත්ත උත්තමයෙක් ඉන්නවා කියල උබට අමතකද...
    කොහෙද....තෝ අමු UNP කාරයා නේහ්!!:dull::dull::dull:
    දෙයිහාමුදුරුවනේ මේ මට UNP කාරයෙක් කියන්නේ :shocked:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොහොමෙයි නැන්දේ......
    අපි නම් ඉන්නවා ඉතිං දතක් දෙකක් ගලවන් යහපාලනේ අපිට හෝල් සෙල් අරින හැටි බලන්....

    ammo eka gananam kathaakarannepa ayye :(:dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඒ සාරගේ ෆේක් එකක්....
    සෙල්ෆ් ප‍්‍රමෝටිං.... :yes:

    53.gif


    තව වලියක පෙර නිමිති පෙනෙනවා....
    කවුළුව අතරින් හිරිපොද එනවා....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකද කියන්නේ
    Elysium FAKE කියලත් ත්‍රෙඩ් එකක් පටන් ගමුද?
    එකත් තිබුනනම් හොද වලියක් බලාගන්න තිබ්බා

    සල්මන් කාන් ල එහෙම නැද්ද මේකේ?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇරපිය ඇරපිය සරා ෆයිල්
    නුවර ඉන්න නුවර ඉන්න පාත්තය මූ....
    :rofl::P:baffled:

    නුවර ඉන්නව කියල විතරක් නෙවෙයි ගෙදර ඇඞ්රස් එකත් දන්නවා.... :(

    අන්න එහෙම එන්න...එ නිසා සද්දෙ වහලා ඉන්න එකයි නැත්නම් උපැන්නෙ,හදහනෙ ඉදන් ම මේතන විස්තර ටික දානවා
     
    Status
    Not open for further replies.