Sara531 FAKE

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේ කිඹුල් සීයේ මම කියන්නේ නෑ මෙතන :angry:

    සරා පරිස්සන් වෙන්ඩ මෙයාගෙන් ඔය නංගි නංගි කියාගෙන එන්නේ හොඳකට නෙවේ දත් තිස් දෙකම ගලවලයි පස්ස බලන්නේ
    පල පල යන්න........
    මම නොදැනී ද තූ ගැන........
    මම ඕන නම් කියන්නම් තොගේ ජාතකේ ඉදන්........වල කම්මැලි කටුස්ස....:dull:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නෑ...නෑ......
    ඌක රනිල් ගේ ජාතියේ......
    එක නිසා තමා ඕකට රනිල්ට අපි බනින කොට මල පනින්නේ......
    :rofl::rofl:

    paw katusu putha
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝ ඉතින් බිස්නස් එකක් කරගන්න උනේ නෑනේ :no: ඔයා සුරුක් කාන් ඉන්න වෙලාවක ඕක දාන්න තිබුනෙ

    සොරි ඉතින්...මම දැක්ක වෙලාවෙ තමා රිප්ලයි දැම්මෙ...ඔය කලින් දැක්කා නම් මට පොඩ්ඩක් කියන්න එපැයි අනෙ:sorry::(:dull:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අහල බලපන් කෝ මෙහේ එන උන් ගෙන් මගේ ඇසිස්ටන්ට් පොඩ්ඩි ගැන.......:love::love::love:

    :P:love::love: අම්මෝ දත රිදෙනවා ඉන්න බෑ.... මං දැන් එන්නද මාලබේ සම්පත් බැංකුව ලඟට :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සුන්ගේ පස්සෙත් දත් තිබුනා නං කිඹුලා මේ වෙද්දී ප්‍රකෝටිපතියෙක් :P
    පස්සේ දත් තියන සහ පස්සෙන් කතා කරන උනුත් ඉන්නවා.....
    උබට උන් පෙන්නේ නෑ මොකද උන් බහුතරයක් දැන් ඉන්නේ හිරිකොතේ....


    අනික කටී දත් ගලවල නැව් 8ක් ගත්ත උත්තමයෙක් ඉන්නවා කියල උබට අමතකද...
    කොහෙද....තෝ අමු UNP කාරයා නේහ්!!:dull::dull::dull:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    :P:love::love: අම්මෝ දත රිදෙනවා ඉන්න බෑ.... මං දැන් එන්නද මාලබේ සම්පත් බැංකුව ලඟට :P

    හත්තිලව්වයි... මූ ඉන්නෙ එතනද... මම කී සැරයක් ඇවිත් තියනවද...
     
    Status
    Not open for further replies.