යාලුවනේ
විස්තර ටිකක් දැනගන්න අද ත්රෙඅඩ් එක දන්නේ, හැබැයි මේක ගොඩක් යට වැදගත් වෙයි
අපිට ලන්කවේ dish එකක් හයි කරලා ඉතාලියේ tv channel බලන්න පුළුවන් නේද. එක කොහොමද කරන්න ඕනේ.. මොකද මට මතකයි ඉස්සර අපි දන්නා uncle කෙනෙක් හිටය antenna වැඩ කරන. එය ගෙදර TV එකේ ඕනෑම රටක channel එකක් දානවා
ඒ කලේ පොඩි නිසා ඕක තේරුනේ නෑ වැඩිය . දැන් ඒ uncle නැති වෙලා අහන්නත් කෙනෙක් නෑ
මේකට හොද powerful receiver එකක් ඕන නේද decoder එකට අමතරව..
දන්නා ය අදහස කොටගෙන ගියානම්