Satellite TV

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ
    විස්තර ටිකක් දැනගන්න අද ත්රෙඅඩ් එක දන්නේ, හැබැයි මේක ගොඩක් යට වැදගත් වෙයි


    අපිට ලන්කවේ dish එකක් හයි කරලා ඉතාලියේ tv channel බලන්න පුළුවන් නේද. එක කොහොමද කරන්න ඕනේ.. මොකද මට මතකයි ඉස්සර අපි දන්නා uncle කෙනෙක් හිටය antenna වැඩ කරන. එය ගෙදර TV එකේ ඕනෑම රටක channel එකක් දානවා

    ඒ කලේ පොඩි නිසා ඕක තේරුනේ නෑ වැඩිය . දැන් ඒ uncle නැති වෙලා අහන්නත් කෙනෙක් නෑ
    මේකට හොද powerful receiver එකක් ඕන නේද decoder එකට අමතරව..

    දන්නා ය අදහස කොටගෙන ගියානම්
     

    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    මම දන්න ටික කියන්නම් මචන් ඔය වැඩේට c බැන්ඩ් ඩිස්ක් එකක් ඕන අඩි 6කට වැඩිය ලොකු එකක්.

    0T3pl8Z.jpg



    තව FTA රිසීවර් එකක් ගන්ඩත් ඕන

    buIMbOC.jpg

    දැන්නම් ගොඩක් FTA චැනල් අඩුයි ඒත් වැඩේ කරගන්න පුලුවන් වෙයි
     

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    මම දන්න ටික කියන්නම් මචන් ඔය වැඩේට c බැන්ඩ් ඩිස්ක් එකක් ඕන අඩි 6කට වැඩිය ලොකු එකක්.

    0T3pl8Z.jpg



    තව FTA රිසීවර් එකක් ගන්ඩත් ඕන

    buIMbOC.jpg

    දැන්නම් ගොඩක් FTA චැනල් අඩුයි ඒත් වැඩේ කරගන්න පුලුවන් වෙයි

    oya dish eka hariyanne ne
    ip tv thamai
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Puluwan Sat ekak gahagena.poddak subject eka study karanam puluwan.math me dawas wala subject eka fallow karanawa.FB eke group thiyenawa.set wiyan