Save Life as Human

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    03-18.gif
    මිනිසුන් මෙන්ම සතුන්ගේද ජීවිත රැක ගනිමු.
    03-18.gif

    මෙය ඉතා උශ්ණාධික කාලයකි.. බොහෝ සතුන් ජලය ගිඟ කම නිසා මිය යන බව ඔබ දන්නවාද ?

    දිනකට දෙවරක් (උදේ සහ සවස) එම ජල බඳුනේ වතුර ඉවත් කර නැවත පිරවීමට හැකිනම් පමණක්, කුඩා ප්‍රමාණයේ ජල බඳුනක් ඔබේ නිවස අසල එළිමහනේ උස් තැනකින් තබන්න,

    එමගින්, පිපාසයෙන් මිය යන එම අහිංසක සතුන්ගේ ජීවිතය බේරා ගැනීමට ඔබට යම් අයුරකින් දායක විය හැකිය.

    robin_dayspa_1295925984.jpg
    bird-bath1.jpg

    1204-ferret-ollie-bg.jpg
    Amazing-Picture-Bird-Drinking-Water.jpg

    water-birds.jpg
    article-new-ehow-images-a04-ib-gi-keep-wasps-bees-out-birdbath-800x800.jpg

    6240076542_b13a762e4b.jpg
    7008743841_61ce21269e_b-620x446.jpg

    first-nature-3004-globe-style-bird-bath-and-waterer1.jpg

    03-18.gif
    අප සැම දෙනා මේ ලස්සන සත්ව ලෝකය බේරා ගැනීමට දායක වෙමු.
    03-18.gif

    Mar 9, 2010
    432
    16
    0
    දිනකට දෙවරක් (උදේ සහ සවස) එම ජල බඳුනේ වතුර ඉවත් කර නැවත පිරවීමට හැකිනම් පමණක්, කුඩා ප්‍රමාණයේ ජල බඳුනක් ඔබේ නිවස අසල එළිමහනේ උස් තැනකින් තබන්න,

    මචන් උබ මේ ටික දැම්මේ ඩෙංගු කේස් එක නිසා නේද ? එල එල රෙප් +++
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    03-18.gif
    මිනිසුන් මෙන්ම සතුන්ගේද ජීවිත රැක ගනිමු.
    03-18.gif

    මෙය ඉතා උශ්ණාධික කාලයකි.. බොහෝ සතුන් ජලය ගිඟ කම නිසා මිය යන බව ඔබ දන්නවාද ?

    දිනකට දෙවරක් (උදේ සහ සවස) එම ජල බඳුනේ වතුර ඉවත් කර නැවත පිරවීමට හැකිනම් පමණක්, කුඩා ප්‍රමාණයේ ජල බඳුනක් ඔබේ නිවස අසල එළිමහනේ උස් තැනකින් තබන්න,

    එමගින්, පිපාසයෙන් මිය යන එම අහිංසක සතුන්ගේ ජීවිතය බේරා ගැනීමට ඔබට යම් අයුරකින් දායක විය හැකිය.

    robin_dayspa_1295925984.jpg
    bird-bath1.jpg

    1204-ferret-ollie-bg.jpg
    Amazing-Picture-Bird-Drinking-Water.jpg

    water-birds.jpg
    article-new-ehow-images-a04-ib-gi-keep-wasps-bees-out-birdbath-800x800.jpg

    6240076542_b13a762e4b.jpg
    7008743841_61ce21269e_b-620x446.jpg

    first-nature-3004-globe-style-bird-bath-and-waterer1.jpg

    03-18.gif
    අප සැම දෙනා මේ ලස්සන සත්ව ලෝකය බේරා ගැනීමට දායක වෙමු.
    03-18.gif

    එතකොට බං ඩෙංගු වලට දඩ ගහනවනේ :no::no::rofl::P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    වැඩිය හිතෙන්නෙ නැති දෙයක්... කන්ඩ දුන්නට විතරක් මදි නේන්නං... :oo:
    මතක් කරාට ස්තුතියි! :)
    6+
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කතාව ඇත්ත...අපි නොහිතන ගානක සත්තු විශේෂයෙන්ම කුරුල්ලෝ සෑහෙන්න වතුර නැති කම නිසා මැරෙනවා ලු..ඉගිලිලා යන්න ත‍ටු තිබුන උන්ටත් එහෙම නම් ත‍ටු නැති සත්තු ගැන කුමන කතාද..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එතකොට බං ඩෙංගු වලට දඩ ගහනවනේ :no::no::rofl::P

    එක නිසා තමයි බන් මම මෙහෙම දැම්මේ, දඩ ගහන්නේ ඩෙංගු කීටයෝ හිටියොත් නේ, උදේ හවස වතුර අයින්කරනකොට කීටයන්ට නෝ චාන්ස් මවන්.

    දිනකට දෙවරක් (උදේ සහ සවස) එම ජල බඳුනේ වතුර ඉවත් කර නැවත පිරවීමට හැකිනම් පමණක්, කුඩා ප්‍රමාණයේ ජල බඳුනක් ඔබේ නිවස අසල එළිමහනේ උස් තැනකින් තබන්න,