Machan,Election eka nam ewarai.MR dinna.But there is an important thing.
SF ge Security eka sampurnayenma ain karala.
Monawa Unath SF kyanne ape national hero kenek.But me welawe eyata karadayak wenda puluwan LTTE eken.
Please don't make this a political thread..Lets join every member in Elakiri.Api SF ta kalaguna salakanda one kalayai meka.What do u think guys?
"හිටපු හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සපයා තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවරගෙන ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රේගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සපයා තිබූ භටයින් 70 දෙනෙකුගෙන් සමන්විත ආරක්ෂාව ඒ අනුව අද සිට ඉවත්කරන බවද ඒ මහතා පවසයි"

Last edited: