මචන් මම සෙවින් එකවුන්ට් එකක් ඔපන් කරන්න ඉන්නේ කමර්ශල් බැන්ක් එකේ 2,000,000 (ලක්ශ 20ක්) වගේ දැම්මොත් මම මාසේ ගානේ ඉන්ට්‍රෙස්ට් එක ගන්නවනම් මට කියක් හම්බෙයිද මේ තියෙන විදිහට ෆික්ස් දානවනම් මාසෙට මට කියක් ලැබෙයිද ?