Saving Interest Help!

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    මචන් මම සෙවින් එකවුන්ට් එකක් ඔපන් කරන්න ඉන්නේ කමර්ශල් බැන්ක් එකේ 2,000,000 (ලක්ශ 20ක්) වගේ දැම්මොත් මම මාසේ ගානේ ඉන්ට්‍රෙස්ට් එක ගන්නවනම් මට කියක් හම්බෙයිද මේ තියෙන විදිහට

    2KsoeUj.jpg


    ෆික්ස් දානවනම් මාසෙට මට කියක් ලැබෙයිද ?
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    1 month fd dapan ,auto renewal wenna, capital + interest renew wenawa next period ekata
    මචන් මට ඔනේ මොකේ හරි දාලා මට මාසෙ ගානේ අතට ගානක් ගන්න එකයි මම අහන්නේ කොච්චර මාසෙට ලැබෙයිද කියලා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    FD ඒකක් දැම්මොත් මාසෙට Interest එක ගන්න, උඹට මා‍සෙට 18366.66 ක් ලැබෙන්න ඕන මේ කියලා තියෙන විදියට
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Rs 17,500 maseta labenawa.

    Oke widiyata 12 months monthly intrest Ena widiyata dammama.