උඹ සඳුදට office යනකොට ගුලියක් ගහල පලයන්. එතකොට සේරම හරි.
කාලක් ගහල යන්න ඕන බන්
කරපු එකම ගොන් කම එකට ඉන්න කෙල්ලො 2න්නෙක්ගෙන් අහපු එක. උබ නිකන් චොර වෙනව ප්ලෙයර් වෙන්න ගියා කියල![]()
අන්න පොයින්ට් එක බන්. ඔන්න ඕක මතක් වෙනකොට මට පොලව පලන්යන්නතරම් ලැජ්ජයිබන්. මට උරන් දෙන්න හිනා වෙන විදිය දැක්කම වහ කන්න හිතෙනව. ශික් බන් උන දේ රිවයින්ඩ් කරන්න පුලුවන්නම්. 
මටත් හිතෙන්නේ උන් දෙන්න හිතන්න කතා කරන්න ඇති වෙනද උපාසකය වගේ හිටපු එකා අද ප්ලේයර් කෙනෙක් වෙන්න ගියා කියල. උන් මට පස්ස පැත්තෙනුත් හිනා වෙනව ඇති බන්. උන් දන්නව මම එහෙම ඩයල් එකක් නෙමේ කියල.
විලිලැජ්ජාව බන්.

අනේ තෝ වගේ ගොනෙක් 