school case

ela_vera

Member
Oct 6, 2014
9
0
0
hey yaluwane school wala sirlata lamainta gahanna ayitiyak tyenwada?mama kiyanne payin gahala gahala bima dala paganna wage puluwanda?
ikmanata kiyahalla bn.loku hadissiyak.prefectlage patta aran anit unta gahanna aitiyak tiyenawada :angry:
 
577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    hey yaluwane school wala sirlata lamainta gahanna ayitiyak tyenwada?mama kiyanne payin gahala gahala bima dala paganna wage puluwanda?
    ikmanata kiyahalla bn.loku hadissiyak.prefectlage patta aran anit unta gahanna aitiyak tiyenawada :angry:

    මචං දඩුවම් දෙන විදිහ තියෙන චක්‍ර‍ලේඛයක් තියෙනවා. ඒකේ සම්පූර්ණයේන් විස්තර කරලා තියෙනවා. එක සැරයක් මම ඔහොම එකක් කියවවුවා මතකයි. කෙල්ලොන්ට අතට වේවැල් පාර, දණහිසෙන් පහල වේවැල් පහර උපරිම පහරවල් ගණන වරදහෙි ස්වාභාවය දඩුවම් කල හැක්කේ කාටද ඔන්න ඔහොම තිබ්බා :rolleyes: පොඩ්ඩක් බලපං තාම ඒක තියෙනවද නැත්තම් අහෝසි හෝ ශංශෝධනය කරලද කියලා
     
    kohenda macahn eka balanna puluwan:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    මං දන්නා විදිහට ඔහොම ශාරීරිකව පිඩා කරන්න බෑ (පොලිශියට පවා)
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    Ohoma gahanne ubalawa hadanna ubalata tiyana aadareta. iwasapan. nathnam loku minihek una daata ubala waradi karaama marum kanna wenne
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඔහොම කරන එවුන්ට .. ඇදුම් ගලෝලා තෙල් ගාලා දකුණු කකුලෙන් බාල්කෙ එල්ලලා කටේ ජන්ගියක් ඔබලා කනේ headphone එකක් දාල justin bieber ගේ සින්දුවක් play කරන ගමන් වම් කකුලට හීන් කොට්ටකින් තලන්න ඕනේ :angry::angry::angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    elakiri eke innawa lawyer keneke.user name eka mathka na.ugen ahapan mokakda karanne kiyala.(danna kenek kiyapalla.)

    law level eken yanawanam ehema yanna puluwan.

    nathnam kollo set ekak ekka gihin pare yanakota kakul athapaya kadenna deepan.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    lamayekta wewalakin parak 2k gahuwath ,me widiyata kakula ussala gahanna ba.

    a widiyata gahanawa kiyanne karapu waraddakata nemei gahanne,mokak hari virayak primahanna.
     
    ela_vera

    Member
    Oct 6, 2014
    9
    0
    0
    lamayekta wewalakin parak 2k gahuwath ,me widiyata kakula ussala gahanna ba.

    a widiyata gahanawa kiyanne karapu waraddakata nemei gahanne,mokak hari virayak primahanna.

    ape mallige school eke wechcha deyak.eka ahuwama matat mala panna:angry:

    methana tiyenne sirlata wada prefectlage case 1k.ekek polime iddi prefect kenek uwa tallu karala dala.u ekata prefectgen ahala ai tallu karanne kiyala.eetapasse ara prefect karaya sir kenekwa foam karan awit.sir mukut hoyala balanne natuwa ara kollata gahala. :angry:
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ape mallige school eke wechcha deyak.eka ahuwama matat mala panna:angry:

    methana tiyenne sirlata wada prefectlage case 1k.ekek polime iddi prefect kenek uwa tallu karala dala.u ekata prefectgen ahala ai tallu karanne kiyala.eetapasse ara prefect karaya sir kenekwa foam karan awit.sir mukut hoyala balanne natuwa ara kollata gahala. :angry:

    ""u ekata prefectgen ahala ai tallu karanne kiyala""

    මෙහි අතිශෝක්තියක් ඇති බව මා හට හැගේ