hey yaluwane school wala sirlata lamainta gahanna ayitiyak tyenwada?mama kiyanne payin gahala gahala bima dala paganna wage puluwanda?
ikmanata kiyahalla bn.loku hadissiyak.prefectlage patta aran anit unta gahanna aitiyak tiyenawada![]()
පොඩ්ඩක් බලපං තාම ඒක තියෙනවද නැත්තම් අහෝසි හෝ ශංශෝධනය කරලද කියලාමචං දඩුවම් දෙන විදිහ තියෙන චක්රලේඛයක් තියෙනවා. ඒකේ සම්පූර්ණයේන් විස්තර කරලා තියෙනවා. එක සැරයක් මම ඔහොම එකක් කියවවුවා මතකයි. කෙල්ලොන්ට අතට වේවැල් පාර, දණහිසෙන් පහල වේවැල් පහර උපරිම පහරවල් ගණන වරදහෙි ස්වාභාවය දඩුවම් කල හැක්කේ කාටද ඔන්න ඔහොම තිබ්බාපොඩ්ඩක් බලපං තාම ඒක තියෙනවද නැත්තම් අහෝසි හෝ ශංශෝධනය කරලද කියලා

ohoma gahannanam katawath aithiyak na.
මං දන්නා විදිහට ඔහොම ශාරීරිකව පිඩා කරන්න බෑ (පොලිශියට පවා)
kisima aithiyak na.





кσяη ησρє;17222759 said:ohoma gehuwa nam gihin gahapan.......

lamayekta wewalakin parak 2k gahuwath ,me widiyata kakula ussala gahanna ba.
a widiyata gahanawa kiyanne karapu waraddakata nemei gahanne,mokak hari virayak primahanna.


ape mallige school eke wechcha deyak.eka ahuwama matat mala panna
methana tiyenne sirlata wada prefectlage case 1k.ekek polime iddi prefect kenek uwa tallu karala dala.u ekata prefectgen ahala ai tallu karanne kiyala.eetapasse ara prefect karaya sir kenekwa foam karan awit.sir mukut hoyala balanne natuwa ara kollata gahala.![]()
""u ekata prefectgen ahala ai tallu karanne kiyala""
මෙහි අතිශෝක්තියක් ඇති බව මා හට හැගේ
