පීනිම බිංදුවයිද???
ඔව් බං... යන්තම් වතුර යටින් යන්න පුලුවන් හැබැයි...

පීනිම බිංදුවයිද???

සාමාන්යෙන් මම එලකිරි එකෙ මිල ගනන් දාන්න කැමති නැමොකද මේකෙ ඉන්න ඔස්තාර්ලට ටිකක් අව්ල් යනවා
ඔන්න ඉල්ලුව නිසා ඇඩ් එක
![]()
නිකං දීමෙන් මිතුරාත් මුදලත් ඩෙකම නැටි වේ

One of my dreams ban
Marenna kaliyen me tika karanna one aniwa
Bungee jump
Flyboard
Sea/Kite surfing
Scuba diving
Hot air balloon
Jump from a helicopter with a parachute

machan contact no ekak deepan..math kamathi join wenna
poddak swim karanna danagena hitiyama madi da machan??
poddak puluwan nm shape.... 
ado selfie gahannt puluwanw weida yata gihin
puluwan මෙ ලිස්ට් එකෙන් ඔය ටික ලංකාවෙ තියෙ
flyboard ( බෙන්තොට තියෙනව වගෙ මටකයි)
scuba ()
hot air balloon ( තිබේ පට්ට ගනන් )
jump from heli ( Ariel view එකෙන් කරා හෙලියෙන් නෙවෙ ප්ලෙන් එකෙන් 50ක් එක්කෙනෙක්ට )
මේකෙදි ඔක්සිජන් ටැංකි තියෙන නිසා අවුලක් නැද්ද ?