මටත් ආසවක් ආව මේක දැකල , පොඩි දෙයක් දැනගන්න ඕනේ![]()
මට ලාවට තමයි පීනන්න පුළුවන් ඒ කිව්වේ මට බැරි පීනන ගමන් හුස්ම ගන්න තමයිමේකෙදි ඔක්සිජන් ටැංකි තියෙන නිසා අවුලක් නැද්ද ?
snorkeling කරන්න පුලුවන්ද?
මටත් ආසවක් ආව මේක දැකල , පොඩි දෙයක් දැනගන්න ඕනේ![]()
මට ලාවට තමයි පීනන්න පුළුවන් ඒ කිව්වේ මට බැරි පීනන ගමන් හුස්ම ගන්න තමයිමේකෙදි ඔක්සිජන් ටැංකි තියෙන නිසා අවුලක් නැද්ද ?
ඕවා ඔක්කොම කරන්න නම් චැනලින් නොකර බැරි වෙයි....![]()
අපෝ නෑ ඔය ටිකේ වැඩියෙන්ම යන්නේ හෙලියෙන් පනින්න බං. 50 ක් ගන්නවා. අනික් හොට් එයාර් බලූන් 17 500 ක්. අනික් ටික ඊට අඩුයිනෙ බං. බලූන් එකේ යමන් කියලා අපේ උන් දැන්ම කියනවා. ඒක ටිකක් ලොකු උනාම යනවා. තවම 27 යි නේ බං. මේ ටිකේ පවුල් පන්සල් උනාම යන්න බැරි ට්‍රිප් ටික යන ගමන්.
දැනට කරලා තියෙන්නේ මෙච්චරයි
1. confident jumping without life jackets - කිතුල් ගල නෙමෙයි ගියපු උන් ඉන්නවනම් මීමුරේ ගිහින් දෙවනි ජම්පින් පොට් එකෙන් පැන්නා. පළවෙනි එක හැමෝම පනින තැන දෙවනි එකේ හයස්ට්ම පොයින්ට් එකෙන් පැන්නා
2. මහ මුහුදේ මැදට ගිහින් ලයිෆ් ජැකට් නැතිව වතුරට පැනලා විනාඩි 5 ක් වතුරේ හිටියා කල්පිටියේ ඩොල්ෆින්ලා බලන්න ගිහින්
3.snorkeling උණවටුනේ ගිය වෙලේ කලා
ඔය ටිකත් කලින් ලිස්ට් එකේ තිබ්බා. අනික් ටිකත් කොහොම හරි අනිවා කරනවා.

හොට් බැලුන් කොහෙද තියෙන්නෙ එ ගානට?![]()
පෝස්ට් එකක් fb එකේ share වෙවී තිබ්බා බං. දැන් බැලුවා හොයා ගන්න නෑ. sky diving වලටත් බෙන්තොට 10 000 ක් ගන්නේ. බලූන් එකේ කොහොමත් 6ක් විටර දානවනේ.

මං දැක්කෙ ඩොලර් 200+ එකක් එකයි බැලුවෙ![]()





ow mchn, man giya 2015. etakotanam 17K une. pattama experience ekak![]()
ow mchn, man giya 2015. etakotanam 17K une. pattama experience ekak![]()
ඔයාලගේ උණවටුනේ swimming courses නැද්ද මචන් ?
swimming courses nm Danata na 
වතුර මතුපිට ඔහොම බටෙ කටෙ ගහගෙන යන්න
![]()
