පට්ටා සීන් එක බං :lol: ඔව් බන් . මම මේ නුල දැම්මේ 7 වෙනි මාසේ..(Scurvy ට වැඩක් දෙමුද... - 07-16-2012, 02:32 PM ) කෂ්ටිය මට තියාගෙන නෙළුවා..එත් දැන් බලපන් සීන් එක. එළකිරි ස්ටාර්ස් එකෙත් මුව ගියා මු නිල් වෙච්ච හින්දා...:D:D:D