Scurvy ට වැඩක් දෙමුද...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හුක*වා කිව්වලු....උබට කෙලවන්න අම්බානෙක + රෙප් දෙන්න වෙනවනේ බන්....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
ඔකාගෙ සුදුහුනු ගාන්න ගිහින් අපිට කෙලවෙයිද:lol:
කරපු වැඩවලට ඔකා නිල් කරන්න බැරි වෙයි ආත්ම 7කට:rofl:
ජයවේවා
11.gif
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔකාගෙ සුදුහුනු ගාන්න ගිහින් අපිට කෙලවෙයිද:lol:
    කරපු වැඩවලට ඔකා නිල් කරන්න බැරි වෙයි ආත්ම 7කට:rofl:
    ජයවේවා
    11.gif

    :lol::lol::lol::lol::lol::lol:

    reputation_neg.gif
    Scurvy ට වැඩක් දෙමුද... 07-16-2012 04:16 PM lol -6
    reputation_neg.gif
    Scurvy ට වැඩක් දෙමුද... 07-16-2012 04:15 PM sorry again machan :(
    reputation_neg.gif
    Scurvy ට වැඩක් දෙමුද... 07-16-2012 04:08 PM ela idea eka,,, huththawa honda manussayek karanda oni

    බොහොම ස්තුතියි...:lol::lol::lol::lol::lol::lol::lol:
     

    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    අනේ යකෝ...මම 2008 ඉදන් එළකිරියේ ඉන්නේ.. උබ වගේ ෆේක් එකක් නෙවෙයි..රෙප් ඕනේ නම් මට කරන්න ඕනෙතරං දේවල් තියනවා..

    අනික උබ වගේ ෆේක් හදාගෙන දගලන එවුන්ට තමයි යටි අරමුණු තියෙන්නේ...:lol::lol::lol::lol:

    fake o natha mama uba wage rep higanne na yako.. hamba wena - rep lokuwata thread eke danne rep higanna nathnam ahawal labbatada :lol:

    wadagath deyak dala rep illapan.. mehema rep hinganne nathuwa :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩක් නැහැ බං...මූට කොච්චර REP + සේලයින් විදියට දුන්නත්..මොකෝ මුගේ ඊළඟ ගොන් පාට් එක පබ්ලිෂ් උන ගමන් මූ REP - 2000 ක් විතර ගන්නවා..පුලුවන් ගිහින් හොයාගෙන මොකක් හරි කරහන්...
     

    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    වැඩක් නැහැ බං...මූට කොච්චර REP + සේලයින් විදියට දුන්නත්..මොකෝ මුගේ ඊළඟ ගොන් පාට් එක පබ්ලිෂ් උන ගමන් මූ REP - 2000 ක් විතර ගන්නවා..පුලුවන් ගිහින් හොයාගෙන මොකක් හරි කරහන්...

    scurvyta rep denna neme me thread eka dapu eka karanne rep hinga kana eka :angry:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    mage comment eka thibunata mama newei rep- dunne, :no::no:

    උබට නෙවෙයි බන් කිව්වේ, මට කස්ටිය තියාගෙන නෙළුවට මම තාම මේ ත්‍රෙඩ් ඒක හින්ද කාටවත් - රෙප් දුන්නේ නෑ..:lol::lol::lol:
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය වෑඩෙ කරන්න එපා,,රෙප් කියන්නෙ හොද නිර්මාන,,හොද හෑසිරිම වගෙ දෙවල් වලට පිරිනමන දෙයක් මචන්,,එක හෑල්ලු වෙනවා ඔහොම කලොත්,,හදන්න බෑරි එක කොහොමත් හදන්න බෑහෑ,,අතහෑරලා දාපන්ලා,,සමජය විසින් කවදා හරි දවසක ඔකව හදයි,,එදාට තෙරෙයි:)
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අනේ මට - රෙප් දීපු අය දැන් මොකද කියන්නේ....:lol::lol::lol::lol::lol: