scurvy මොකද උනේ??

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුගේන් ඇත්තටම කිසි වරදක් නැ අපිට, වරදකට තියෙන්නේ අම්මට හමන්නන සින් එක විතරයි .. :ROFLMAO:

    I dont want to be in your position buddy!!
     
    • Haha
    • Like
    Reactions: NRTG and Kalegana

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපි යමු බලන්න 🚙

    IMG-20220708-020633.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    God මැරුණම කොහෙට යයි ද?
    යන්න තැනක් නැ ඉතින්. ඉන්නෙත් කුලියට නේ..
    මොකක් හරි අවුලක් ඇති.
    කන කෑමත් අවුල්නෙ... අනික මිනිහ නාකිය....
    දෙයියෝන්ට ඕව අල්ලනවා බන්..

    ඕකව බලන්න ගිහින් මන්න පාර කාලා වරෙන්කො ත්‍රෙඩ් දාගෙන 🥴
    @Kalegana මොකද උනේ?? kiyala apita thread 1k daanna wei..
    මම නෙවෙයි යන්නේ. මේකේ කව්රුහරි යවන්න බලන්නේ මේ. මට නිකන් මැරෙන්න බැ...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් මුට ඇත්තටම මොනවා හරි උනාද ? ඊයේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ අමාරුයි කියල.. ඇත්ත නම් පවු හැබැයි. මූ ඉන්න තැනක් දන්න කෙනෙක් නැද්ද බන්.. ඉන්නවා නම් පොඩ්ඩක් ගිහින් බලපන්. මුගේන් ඇත්තටම කිසි වරදක් නැ අපිට, වරදකට තියෙන්නේ අම්මට හමන්නන සින් එක විතරයි ..
    දන්න එකෙක් ඉන්නවනම් ගිහින් බලපන්. පින් ඉතින් අසරනයෙක්ට උදව් කරන එක...


    දෙවියනි ඔබ කොහෙද??
    @scurvy scurvy
    that is why he is called GOD.
    Even hit by a car he can't die
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,794
    30,895
    113
    මේ වගේ ප්‍රශ්න අහන්න එපා ඌ ගැන.. පස්සේ උබටම කරපු ගොන්කම කියල හිතෙයි :rofl:
    "උබෙ අම්මා දන්නවා පොන්නයො ඒ වේසිගෙන් අහගනින්" කියලා අහගත්තම තේරෙයි මුට ආතල් එක 😂
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Number eka nadda kage lagawath?
    ඉස්සර නම් හිටිය number එක දන්න උනා.. මරු කරන්න ඇති මේකේ උන් call අරන් ආතල් දෙනවා නේ..
    View attachment 179687

    ලාස්ට් සීන් අවුලක් නෑ. ඒ කියන්නෙ මූට අවුලක් නෑ
    පන අදිනවද දන්නේ නැ බන්..
    manne gaththa witarai serama missing
    උඹත් ගියද??