අපි ඔක්කොම පවුරක් වගේ දෑත් අල්ලාගෙන ශක්තිමත්ව මේ thread එක වටකරගෙන , බම්ප් කරන්න එන උන්ව වලක්වමු ...![]()
Allaganin machan hayyen atha idaa mage dakunu atha

බයවෙන්න එපා ...
මෙතන කටුස්සයි මැයි ඉඳගෙන එන එන අයට පැහැදිලි කරලා දෙනවා බම්ප් කරන එකෙන් ඔයාට වෙන මානසික බලපෑම ගැන, හානිය ගැන,... ඒගොල්ලෝ ටික ටික තේරුම් ගනිමින් ඉන්නේ ..![]()
යාලුවනේ අපේ පෙසා යාලුවා වෙනුවෙන් පුංචිම පුංචි උදව්වක් කරන්න. පෙසා යාලුවා මේ වෙද්දී බොහොම හිත්වෙදනාවෙන් ඉන්නේ ඔයාල මේ කරන වැඩේ හින්ද. කරුණාකරලා මේ ත්රෙඩ් එක බම්ප් කරලා ඒ පුංචි හිත තලා දාන්න එපා යාලුවනේ. ඔයාලට තෙරුවන් සරණයි![]()

අනෙ දෙවියනෙ...මොනාද මේ අපෙ පේසාට උනෙ..කවුද එයාගෙ රෙප් කපන්නෙ..
ඇයි මේ අහිංසකයාට කරදර කරන්න මේක bump කරන්නෙ..
ඉන්නකො මම හැමොටම මේ ත්රෙඩ් එක pm කරන්න..මේක bump කරන්න එපා කියලා...![]()

ගන්න මෙයා කොස්සයි ඉදලයි දොර පොල්ලයි, බම්ප් කරන උන්ට ගහන්න පස්ස පැත්තෙන් දුම් විසිවෙන්න.අනෙ දෙවියනෙ...මොනාද මේ අපෙ පේසාට උනෙ..කවුද එයාගෙ රෙප් කපන්නෙ..
ඇයි මේ අහිංසකයාට කරදර කරන්න මේක bump කරන්නෙ..
ඉන්නකො මම හැමොටම මේ ත්රෙඩ් එක pm කරන්න..මේක bump කරන්න එපා කියලා...![]()
ගෑනු ළමයෙක්ගෙන් ගුටි කාපුවමවත් මෙයාල පාඩමක් ඉගෙනගන්නේ නැතැයි මෝඩ වැඩ කරන්න එපා ...
ඔයා දන්නේ නැතුව පෙසාගේ තරහකාරයන්ටත් pm කරොත් ඒගොල්ලෝ ඇවිල්ල මේක බම්ප් කරයි...
ඔය මේ thread එක බම්ප් නොකර ඉන්නකෝ ... ඒ උදව්ව හොඳටම ඇති ...

මම එහෙම කරන්නෙ නැ..මගෙ යාලුවන්ට විතරයි කියන්නෙ...

ගන්න මෙයා කොස්සයි ඉදලයි දොර පොල්ලයි, බම්ප් කරන උන්ට ගහන්න පස්ස පැත්තෙන් දුම් විසිවෙන්න.ගෑනු ළමයෙක්ගෙන් ගුටි කාපුවමවත් මෙයාල පාඩමක් ඉගෙනගන්නේ නැතැයි

දෑස පලාගෙන කඳුළු බිංදුවක් ආව යාලුවේ ඔයාලගේ වචන වලට.![]()
මම එහෙම කරන්නෙ නැ..මගෙ යාලුවන්ට විතරයි කියන්නෙ...
මම හදන්නෙ ඔයාලට උදව්වක් කරන්න නෙ..
ඇයි බනින්නෙ![]()

එහෙනම් ඔයා මුලින්ම පෙසිමිස්ට්ගෙන් අහන්න එයාගේ හතුරෝ ගැන ..
හතුරෝ නොවන නොවන අයට පණිවිඩේ දෙන්න ....
බැන්නම රිදුන නම් සමාවෙන්න ...
හිතේ ඒකායන අදිටන මේ ත්රෙඅඩ් එක බම්ප් කරන එක වැලැක්වීම නිසා පොඩ්ඩක් හරි එකට විරුද්ද දෙයක් උනොත් කේන්ති යනවා ...![]()
..මට තෙරුම් ගන්න පුළුවන් ඔයාගෙ පිවිතුරු අදහස ගැන..මට සතුටුයි ඔයා වගෙ කෙනෙක්ව අදුනන එක..
scurvy (aka god) තව පාරක් රතු වෙලා
අපි ඌව තව පාරක් නිල් කරල ගමු
හෙලුවෙන් නට නට video දාපු කෙනා ප්රචණ්ඩත්වය අඩු කරල කුණුහරුප කියන එක අඩු කරල සෑහෙන දුරට හොඳ මනුස්සයෙක් වීගෙන ආව
ඊට පස්සෙ drone videos එහෙම දාල ලොකුවට youtube channel එකක් කරන්න ගත්තට පස්සෙ තමා මෙහෙම රතුවුනේ
සෑහෙන දෙනෙක් ඉරිසියාවට රෙප් කපල තියෙන පාටයි
අපි එකතු වෙලා scurvy ව ආයෙ පාරක් නිල් කරල ගමු
හැමෝම scurvy ට රෙප් දෙන්න.
scurvy ගෙ thread එකක්
http://elakiri.com/forum/showthread.php?t=1908040
මේකෙන් ගිහිං රෙප් දෙන්න !
Scurvy ge gedarata visit ekak damuda?
gedarata yanna epa…