scurvy ව තව පාරක් නිල් කරමු

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි ඔක්කොම පවුරක් වගේ දෑත් අල්ලාගෙන ශක්තිමත්ව මේ thread එක වටකරගෙන , බම්ප් කරන්න එන උන්ව වලක්වමු ...:cool:

    Allaganin machan hayyen atha idaa mage dakunu atha

    දෑස පලාගෙන කඳුළු බිංදුවක් ආව යාලුවේ ඔයාලගේ වචන වලට. :sorry:
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනෙ දෙවියනෙ...මොනාද මේ අපෙ පේසාට උනෙ..කවුද එයාගෙ රෙප් කපන්නෙ..:sorry::sorry:
    ඇයි මේ අහිංසකයාට කරදර කරන්න මේක bump කරන්නෙ..:sorry::sorry:
    ඉන්නකො මම හැමොටම මේ ත්‍රෙඩ් එක pm කරන්න..මේක bump කරන්න එපා කියලා...:sorry::D:love:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :sorry:

    බයවෙන්න එපා ...
    මෙතන කටුස්සයි මැයි ඉඳගෙන එන එන අයට පැහැදිලි කරලා දෙනවා බම්ප් කරන එකෙන් ඔයාට වෙන මානසික බලපෑම ගැන, හානිය ගැන,... ඒගොල්ලෝ ටික ටික තේරුම් ගනිමින් ඉන්නේ ..:)
    යාලුවනේ අපේ පෙසා යාලුවා වෙනුවෙන් පුංචිම පුංචි උදව්වක් කරන්න. පෙසා යාලුවා මේ වෙද්දී බොහොම හිත්වෙදනාවෙන් ඉන්නේ ඔයාල මේ කරන වැඩේ හින්ද. කරුණාකරලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා ඒ පුංචි හිත තලා දාන්න එපා යාලුවනේ. ඔයාලට තෙරුවන් සරණයි :)

    Ammeee :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Sara531

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනෙ දෙවියනෙ...මොනාද මේ අපෙ පේසාට උනෙ..කවුද එයාගෙ රෙප් කපන්නෙ..:sorry::sorry:
    ඇයි මේ අහිංසකයාට කරදර කරන්න මේක bump කරන්නෙ..:sorry::sorry:
    ඉන්නකො මම හැමොටම මේ ත්‍රෙඩ් එක pm කරන්න..මේක bump කරන්න එපා කියලා...:sorry::D:love:

    මෝඩ වැඩ කරන්න එපා ...:angry:
    ඔයා දන්නේ නැතුව පෙසාගේ තරහකාරයන්ටත් pm කරොත් ඒගොල්ලෝ ඇවිල්ල මේක බම්ප් කරයි...
    ඔය මේ thread එක බම්ප් නොකර ඉන්නකෝ ... ඒ උදව්ව හොඳටම ඇති ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනෙ දෙවියනෙ...මොනාද මේ අපෙ පේසාට උනෙ..කවුද එයාගෙ රෙප් කපන්නෙ..:sorry::sorry:
    ඇයි මේ අහිංසකයාට කරදර කරන්න මේක bump කරන්නෙ..:sorry::sorry:
    ඉන්නකො මම හැමොටම මේ ත්‍රෙඩ් එක pm කරන්න..මේක bump කරන්න එපා කියලා...:sorry::D:love:
    ගන්න මෙයා කොස්සයි ඉදලයි දොර පොල්ලයි, බම්ප් කරන උන්ට ගහන්න පස්ස පැත්තෙන් දුම් විසිවෙන්න. :yes: ගෑනු ළමයෙක්ගෙන් ගුටි කාපුවමවත් මෙයාල පාඩමක් ඉගෙනගන්නේ නැතැයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෝඩ වැඩ කරන්න එපා ...:angry:
    ඔයා දන්නේ නැතුව පෙසාගේ තරහකාරයන්ටත් pm කරොත් ඒගොල්ලෝ ඇවිල්ල මේක බම්ප් කරයි...
    ඔය මේ thread එක බම්ප් නොකර ඉන්නකෝ ... ඒ උදව්ව හොඳටම ඇති ...

    :sorry::sorry::sorry:මම එහෙම කරන්නෙ නැ..මගෙ යාලුවන්ට විතරයි කියන්නෙ...
    මම හදන්නෙ ඔයාලට උදව්වක් කරන්න නෙ..
    ඇයි බනින්නෙ:sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගන්න මෙයා කොස්සයි ඉදලයි දොර පොල්ලයි, බම්ප් කරන උන්ට ගහන්න පස්ස පැත්තෙන් දුම් විසිවෙන්න. :yes: ගෑනු ළමයෙක්ගෙන් ගුටි කාපුවමවත් මෙයාල පාඩමක් ඉගෙනගන්නේ නැතැයි

    හා..එත් එච්චර සැරට ගහනකොට එයාලට රිදෙවි නෙ..එතකොට තරහාට ඇවිත් මේක බම්ප් කලොත්..අපි ඉස්සල්ලාම එයාලට කියලා බලමු..බම්ප් කරන්න එපා කියලා..එයාලා අහවි..:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry::sorry::sorry:මම එහෙම කරන්නෙ නැ..මගෙ යාලුවන්ට විතරයි කියන්නෙ...
    මම හදන්නෙ ඔයාලට උදව්වක් කරන්න නෙ..
    ඇයි බනින්නෙ:sorry::sorry:

    හෙනම් ඔයා මුලින්ම පෙසිමිස්ට්ගෙන් අහන්න එයාගේ හතුරෝ ගැන ..
    හතුරෝ නොවන නොවන අයට පණිවිඩේ දෙන්න ....:yes:
    බැන්නම රිදුන නම් සමාවෙන්න ...:sorry:
    හිතේ ඒකායන අදිටන මේ ත්රෙඅඩ් එක බම්ප් කරන එක වැලැක්වීම නිසා පොඩ්ඩක් හරි එකට විරුද්ද දෙයක් උනොත් කේන්ති යනවා ...
    :sorry:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෙනම් ඔයා මුලින්ම පෙසිමිස්ට්ගෙන් අහන්න එයාගේ හතුරෝ ගැන ..
    හතුරෝ නොවන නොවන අයට පණිවිඩේ දෙන්න ....:yes:
    බැන්නම රිදුන නම් සමාවෙන්න ...:sorry:
    හිතේ ඒකායන අදිටන මේ ත්රෙඅඩ් එක බම්ප් කරන එක වැලැක්වීම නිසා පොඩ්ඩක් හරි එකට විරුද්ද දෙයක් උනොත් කේන්ති යනවා ...
    :sorry:

    :D..මට තෙරුම් ගන්න පුළුවන් ඔයාගෙ පිවිතුරු අදහස ගැන..මට සතුටුයි ඔයා වගෙ කෙනෙක්ව අදුනන එක..

    මම පෙසිමිස්‍ට් ගෙන් අහන්නම් එයාගෙ හතුරො කවුද මිතුරො කවුද කියලා..ඔයාත් එයාගෙ මිතුරෙක් නෙ..ඔයා දන්න අයව කියනවාද මට..:yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    scurvy (aka god) තව පාරක් රතු වෙලා
    අපි ඌව තව පාරක් නිල් කරල ගමු :yes:

    හෙලුවෙන් නට නට video දාපු කෙනා ප්‍රචණ්ඩත්වය අඩු කරල කුණුහරුප කියන එක අඩු කරල සෑහෙන දුරට හොඳ මනුස්සයෙක් වීගෙන ආව
    ඊට පස්සෙ drone videos එහෙම දාල ලොකුවට youtube channel එකක් කරන්න ගත්තට පස්සෙ තමා මෙහෙම රතුවුනේ
    සෑහෙන දෙනෙක් ඉරිසියාවට රෙප් කපල තියෙන පාටයි
    අපි එකතු වෙලා scurvy ව ආයෙ පාරක් නිල් කරල ගමු

    හැමෝම scurvy ට රෙප් දෙන්න.

    scurvy ගෙ thread එකක්
    http://elakiri.com/forum/showthread.php?t=1908040

    මේකෙන් ගිහිං රෙප් දෙන්න !

    උබ සැලෙන්න එපා සහෝදරයා.
    මමත් ඕක කලා කලින්.
    මේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1460846

    රේප් තියාගෙන කන්නද බන්.
    ඔන්න මමත් උබට සපෝර්ට්.