scurvy ව තව පාරක් නිල් කරමු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇස් වහගෙනහ් අතේ ගහන්නහ් එපා කියලා එදත් කිව්වා :lol::lol: තොට ඔය වගෙහ් එවා මැවිලා පෙනවා කියලා
    බලදාරියා කෙල නැතුවදහ් අරින්නෙහ් ? :lol::lol::lol:

    නැහැ බං බලදාරියා බටර් කාලක් අරන් එන්නේ ...
    මම තොට අරිනවට වඩා කොලිටියට ඌ මට අරිනවා ...:lol:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    scurvy (aka god) තව පාරක් රතු වෙලා
    අපි ඌව තව පාරක් නිල් කරල ගමු :yes:

    හෙලුවෙන් නට නට video දාපු කෙනා ප්‍රචණ්ඩත්වය අඩු කරල කුණුහරුප කියන එක අඩු කරල සෑහෙන දුරට හොඳ මනුස්සයෙක් වීගෙන ආව
    ඊට පස්සෙ drone videos එහෙම දාල ලොකුවට youtube channel එකක් කරන්න ගත්තට පස්සෙ තමා මෙහෙම රතුවුනේ
    සෑහෙන දෙනෙක් ඉරිසියාවට රෙප් කපල තියෙන පාටයි
    අපි එකතු වෙලා scurvy ව ආයෙ පාරක් නිල් කරල ගමු

    හැමෝම scurvy ට රෙප් දෙන්න.

    scurvy ගෙ thread එකක්
    http://elakiri.com/forum/showthread.php?t=1908040


    මේකෙන් ගිහිං රෙප් දෙන්න !


    කීයක්වත් ගෙවන්නෑ
    වැදගත්දෙයක් එලකිරියට එකතු කරපු senior member කෙනෙක් නිසා ඌව ආයෙම නිල් කරල ගමු කියල කිව්වෙ

    මෙන්න scurvyගෙ හොඳ ත්‍රෙඩ් එකක් . තව ඇති ඉතිං
    Code:
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1745103&highlight=redline"]http://www.elakiri.com/forum/showthread.php?t=1745103&highlight=redline[/URL]